Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-1-1.jpg

1min1060
      තරගකාරී කාර්යබහුල ලෝකයට සොබාදහමේ යහගුණය රසවත් පානවර්ග පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙමින් දෙස් විදෙස් ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ Functional Tea නිෂ්පාදන සමාගමක් වන Fadna විසින් සංවිධානය කරනු ලබන  “Grow Beyond” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙරට ෆාමසි ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා විද්වතුන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සාකච්ඡුාමය වැඩසටහනක්, 2021 සැප්තැම්බර් 25 වැනිදා පවත්වන ලදී. […]

M52-5G-KV-1x1-1.jpg

3min250
  7.4mm ආකර්ෂණීය පෙනුමකින් සහිත Galaxy M52 5G සැම්සුන් හි leanest M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතනයකි 5G 11 bands තාක්ෂණය සහිත Galaxy M52 5G 6nm Snapdragon 778G ප්‍රොසෙසරයකින් යුක්තය ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි M කාණ්ඩයේ දැනට ඇති ආකර්ෂණීයතම සහ ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy M52 5G මෙරටට හඳුන්වා […]

Image-1-2.jpg

1min630
      SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත් සිසු උපාධි සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට තම විෂය ක්‍රියාකාරකම් සඳහා මෙම අසමසම සහයෝගීතාවයෙන් විශාල පිටුවහලක් හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව […]

pexels-denniz-futalan-3453030.jpg

1min820
      රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව […]

download.jpg

1min2130
ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් ටෝකියෝ සුපර් සහ නිපෝන් සිමෙන්ති සන්නාම යටතේ වෙළඳපොළට නිකුත් කරන කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු. 1,275/-ක් පමණක් වන බව දන්වා සිටියි.            

Samsung_LOGO.jpg

1min750
      සැම්සුන් ඇ.ඩො.බිලියන 74.6 ක වෙළෙඳ නාම වටිනාකමක් සමඟින් Interbrand’s Best Global Brands 100 අතරින් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වෙයි 2020 ට සාපේක්ෂව 20% ක වර්ධනයක් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 Interbrand’s Best Global Brands හි ඉහළම වෙළෙඳ නාම පහ අතර සිය ස්ථානය නැවත වරක් තහවුරු කළ බව අභිමානයෙන් නිවේදනය කර සිටී. ඔක්තෝබර් 20 වැනිදා මෙරට […]

LANKAQR-roll-out-1.jpg

1min450
      LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පුරා දියත් කර තිබෙන ‘රටපුරාම LANKAQR’ වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහභාගී විය. තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ […]

pexels-cottonbro-6034776.jpg

1min630
      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය. මෙම දුරකථන සේවාව […]

doctors-office-gea31d0224_1280.jpg

1min740
      කොරියානු ජනරජය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියෝන් (Santhush Woonjin Jeon) මහතා විසින් (4) දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ 10, “ඔසු පියස”, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී. කොවිඩ් වසංගතය මර්දනය […]

Image-01-2.jpg

1min730
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන HNB පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Keells සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ඒ පළමු පෙළ වෙළෙඳුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව