Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Double-Cash-remittance-promo-winners.jpg

1min390
කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන් […]

DHL_spirit.jpg

2min570
      සමාගම 2017 සහ 2020 වසර වලදී පිළිවෙලින් 8 වැනි ස්ථානයේ සිට 2 වැනි ස්ථානය දක්වාත් එතැන් සිට Great Place to Work™ සහ Fortune සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වල 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. වසර 50 කට අධික කාලයක් පුරා කාර්යමණ්ඩල සංවර්ධනය හා එක්ව වැඩ කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම හේතුවෙන් හොඳ මූල්‍ය සාර්ථකත්වයක් […]

Kelani-Havells-CAT-6-Launch.jpg

1min370
    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක්‍ සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප‍්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ හි ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගී දත්ත ප‍්‍රවේශවීමක් සහිත ‘CAT-6 LAN CablesZ […]

pexels-ekky-wicaksono-3760564.jpg

1min750
      ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන […]

1-LSSL.jpg

1min870
      මෙරට SLS ප්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියා වන Lanka Special Steel Limited (Lanka SSL) සමාගම, සිය සුවිශේෂීත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ එකම SLS සහතිකය හිමි කටු කම්බි පසුගියදා දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. ඉහළම ගුණාත්මක භාවයකින් යුත් කටු කම්බි නිෂ්පාදනය පිළිබඳ කීර්තියක් උසුළන Lanka SSL සමාගම යනු […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min440
      වසරේ තුන්වන කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුව ද 2021 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් මෙම කාලසීමාව තුළදී රුපියල් […]

logo.jpg

1min430
      තුන්වන කාර්තුවේ ප්‍රතිඵල අනාගත දියුණුවට ශක්තිමත් පදනමක් පෙර වසරට සාපේක්ෂව 116% ක් තරම් ඉහළ වර්ධනයක් වාර්තා කරයි 2021 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට එය නව හවුල්කාරීත්වයන්, පවරා ගැනීම්, නව සැලසුම් සහ […]

Image-1-13.jpg

3min680
        ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ  ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ  නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි […]

kapruka.jpg

1min1530
      ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක සමාගමට නව අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරියකද වන ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයෙකු මෙන්ම එහි පාලක කමිටුවේ සභිකයෙකුද   වන  ටිශාන් සුබසිංහ මහතා මේ ආකාරයට නව […]

download-2.jpg

1min550
      Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka, නවීන තාක්‍ෂණික විසඳුම් ලබා දීමට එහි ගෝලීය ආහාර සේවා ප්‍රමුඛයාගේ වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වීමට අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. 2021 වසරේ ජූනි මාසයේදී Fortune 500 ලැයිස්තුවේ 60 වැනි ස්ථානයට පත්ව ඇති Sysco, මෙම වසර ආරම්භයේදී එළිදක්වන ලද උපායමාර්ගික දියුණුව සඳහා එහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව