ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 22, 2022
හේලීස් වැවිලි සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජාතික නිපුණතා බලපත‍්‍රය (NSP) සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත පිරිනමමින් මානව සම්පත් සංවර්ධනය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. තිරසාර වැවිලි ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිපුණතා වැඩි දියුණු කරමින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම […]












