Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-3.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඞ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි. මේ […]

Image.jpg

1min350
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Co Ltd හි ICRA ශ්‍රේණිගත කිරීම් සංශෝධනය කර තිබේ. ඒ අනුව UB Finance සමාගමේ ICRA ණය ශ්‍රේණිගත කිරීම (Issuer Rating) [SL]BB positive outlook ලෙස යළි තහවුරුකර ගනිමින් ඉදිරි දැක්ම ස්ථාවර කරගැනීමට සමත්ව තිබේ. මෑතකදී UB Finance වෙත එහි මවු සමාගම වන Union […]

Nawaloka-Elite-center-3.jpeg

1min990
        ජාත්‍යන්තර මට්ටමේ සුවසේවා පිරිනැමීම තවදුරටත් ඉහළ නංවමින් පුරෝගාමී පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල්, සමූහය ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත උසස් රෝග නිවාරණ විසඳුම් පිළිබඳ පුළුල් සේවා ජාලයක් පිරිනැමීම සඳහා නවලෝක එලිට් සුව සේවා මධ්‍යස්ථානය ^Nawaloka Elite Centre& පසුගියදා දියත් කරන ලදි” දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මාවතේ අංක 23, කොළඹ 02 […]

HNBF-Logo.png

1min360
      2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE  PLC බවට   පත් වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත […]

Noගුටි-‘Child-Protection-Tour’-Sinhala-IMG-2.jpg

1min450
      #NOගුටි තේමාව යටතේ ‘ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ’ දෙවැනි අදියර 2022 අප්‍රේල් මස 01 දින ගාල්ලෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධානය නොකෙරුණු ආකාරයේ ළමා සුරැකුම් යාත්‍රාවක් පැවැත්වෙනු ඇත. ළමා හිංසනයට තිත පදනම (SCC) සහ ළමා ආරක්ෂණ සන්ධානය (CPA) එක්ව සංවිධානය කරන මෙම යාත්‍රාව, මුහුදුබඩ […]

Image-03.jpeg

1min390
        එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන ලද ආයෝජනයෙහි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරමින් මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී කලාපීය කළමනාකරු කාණ්ඩයේ රන් සම්මානයකින් පිදුම් ලැබීය. එයාර්ටෙල් හි සහකාර කලාපීය විකුණුම් කළමනාකාර නුවන් ප‍්‍රනාන්දු මහතා 2020/21 NASCO සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ සාර්ථක සම්මුඛ සාකච්ඡාව […]

4.jpg

1min680
        කොකා-කෝලා පදනම ජලය නැවත පිරවීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජල කළමනාකරණය සඳහා වන ‘අද තබන පියවර- හෙට අපේ අනාගතයයි’ (the ‘Our Actions – Our Future’ ) යන සම්පූර්ණ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා  We Effect Sri Lanka සහ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් තරුණ සංවර්ධනය (AHAM) වෙනුවෙන් ආධාර ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2022 ලෝක ජල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව