Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

INDU9351.jpg

1min440
        පසුගිය දින පැවැත්වුණු LankaPay Technovation Awards  2022 සම්මාන උළලේදී  2021 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment app ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට PayMaster ආයතනය සමත්විය. වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව තුල සියලුම බිල්පත් ගෙවීම් සේවා, රීලෝඩ් ඇතුළු තවත් සේවාවන් රැසක් සඳහා ජනතා විශ්වාසය ඉහලින්ම දිනාගත් PayMaster මේ වන […]

Arunalu-Isuru-promo-2022.jpg

1min700
        මේ අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට එම ගිණුමෙන් සහ ඉතුරු කිරීමේ සැලසුම මගින් ලබාදෙන ප‍්‍රතිලාභ තවදුරටත් වැඩිකරමින් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුවේ ජනප‍්‍රියතම ළමා ඉතුරු කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප […]

cbsl-moentory.jpg

1min390
      ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි  අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති  විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර […]

Q-and-CRM-payments-for-Ceylinco-Life.jpg

1min470
        ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම තුළින් […]

CBSL-6.jpg

1min380
        ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත […]

HNB-cards-_Shopping-FB.jpg

1min460
        70%ක් දක්වා වට්ටම් HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන් සඳහා පමණයි මෙවර උත්සව සමය උත්සවශ‍්‍රීයෙන් සැමරීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු […]

Winners-of-the-“DIMO-Wishwasaya-Wasiya”-raffle-draw-receiving-their-grand-prizes-from-the-officials-of-DIMO-1.jpeg

1min510
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව