Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-Alpha-Apparels-with-Award.jpg

1min740
        ශ්‍රී ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ සුන්දර නිසල පරිසරයක පිහිටි ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක්වන ඇල්ෆා ඇපරල්ස් ආයතනය නැවතත් සිය විශිෂ්ටත්වය සනාථ කරමින්, පසුගියදා පැවැති 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘නිෂ්පාදන – ඇඟලුම් රෙදිපිළි සහ සම්භාණ්ඩ‘ අංශයේ ජයග්‍රාහකයා බවට පත්විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. මෙම […]

CBSL-4.jpg

1min420
        ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත. වැඩි විස්තර සඳහා පහත සබැඳි හරහා ප්‍රවේශ විය හැක මුල්‍ය උපදේශක (RfP) නීති උපදේශක […]

cbsl-moentory.jpg

1min510
        බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.        

CBSL-6.jpg

1min260
      ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි පදනම් අංක 700කින් පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා […]

LankaPay-Technovation-Awards-2022.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි. පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු […]

B06917.jpg

1min1810
        ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹුවේ ය. ආචාර්ය වීරසිංහ මහතා මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැක‍ීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි.  ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 2011 සැප්තැම්බර් 27 වන […]

Joint-Media-Conference.jpeg

1min580
        අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය. ‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට […]

Garment_workers_sri_lanka.jpg

1min620
        මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්කරමින් හා ආර්ථිකයට බාධා ඇති කරන රටේ වත්මන් අර්බුදය විසඳීමට සියලූ මතභේද පසෙකලා එකට එක්ව වැඩ කරන ලෙස මෙරට ඇඟළුම් කර්මාන්තය නිවේදනයක් නිකුත් කරමින් සියලූම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී. වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව