ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 21, 2022
2022 අප්‍රේල් 20, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සතු වත්කම් විකිණීමට ඇති සූදානමක් පිළිබඳව පළවන විවිධ පුවත් සහ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව SLT-MOBITEL කළමනාකාරීත්වය දැඩිව අවධාරණය කර සිටියි. මෙසේ පළවන පුවත් සහ වාර්තා, ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ, සමූහයේ 49.5%ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියන මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ තහවුරු කිරීමකින් […]












