Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Haricane-winners.jpg

1min580
        ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් “හරිකේන්” හි පළමු සහ දෙවන සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී. මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් […]

Image-01-2.jpg

1min510
        2022 මැයි 16 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), […]

Capture.jpg

1min660
        වළක්වා ගත හැකිව තිබූ සහ රටක් ලෙස අපට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මේ වන විට ජීවිත හා දේපළ විනාශයකට ඇද දමමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ දඩි අවිනිශ්චිත සහ ආනාරක්ෂිත තත්වය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පුද්ගලික […]

Commercial-Bank.jpg

1min510
        සමාගම්වල විශිෂ්ටත්වය අගයමින් සම්මාන ප‍්‍රදානය කරන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් රිවීව් සඟරාව විසින් මෑතකදී පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගල බැංකුව’ සහ ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව’යන සම්මාන යුගලය දිනාගන්නා ලදී. ස්වාධීන සමීක්ෂණ කණ්ඩායමක් විසින් කොමර්ෂල් බැංකුවේ 2021 වසරේ […]

PR-Image-1.jpg

1min440
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Adapt Information Technologies (AIT) සමාගමේ ජේෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සමාජිකයින්හට නොබෝදා සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබා දෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්හට පැනනගින ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ. Covid-19 පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව […]

Mr-Sanath-Manatunge-and-Mr-Sellathurai-Prabagar.jpg

1min480
        සෙල්ලතුරෙයි ප‍්‍රභාගර් මහතා බැංකවේ නව ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් වෙයි කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී තනතුරට සෙල්ලතුරෙයි ප‍්‍රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව