Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Q-Other-bank-credit-card-settlements.jpg

1min380
        කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට එම ඇප් සේවාව භාවිතා කරමින් කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත්වල හිඟ මුදල් ගෙවීමට අමතරව අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාවද බැංකුව විසින් ලබාදී තිබේ. මෙම නව යාවත්කාලීන කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දිනයේ  ඕනෑම වේලාවක  ඕනෑම […]

Neonatal-TSH-Testing-Facility-at-Ninewells-Hospital.jpg

1min1150
        ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන Ninewells රෝහල විසින්, මෙවර (2022) මැයි 25වන දින ලෝක තයිරොයිඩ් දිනය සැමරීම වෙනුවෙන් අලුත උපන් බිළිඳුන්ගේ ‘උපතින් ම ඇතිවන මන්ද තයිරොයිඩතාව ( Congenital Hypothyroidism )’ කල්තියා හඳුනා ගැනීමේ සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරුණි. […]

HUTCH-introduces-the-Ultimte-Social-Media-Plan-including-TikTok.jpg

1min300
        ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් […]

Image-01-3.jpg

1min490
        අස්ථාවර වෙළෙඳපල තත්ත්වයන් තුළ සිය ඔරොත්තු දීමේ හැකියාව, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය නැවතත් පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 5.9 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 4.8 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව බැංකුව පිළිවෙළින් 7% ක සහ […]

DFCC-Bank-Branch-Relocations.jpg

1min550
        2022 මැයි 23, කොළඹ: DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවන්ට එම ශාඛා වල දීර්ඝකාලීන ගනුදෙනුකරුවන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ අදාළ ශාඛා වල කාර්ය මණ්ඩල […]

Palm-Oil.jpg

1min580
        ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.  ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක් […]

Image-1-2.jpg

4min550
        ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Daraz වෙබ් අඩවියේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අන්තර්ජාලගත මහජන සුධසාධන පරිත්‍යාග වැඩසටහන වන Daraz Cares දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සුබසාධනය උදෙසා Child Action Lanka සමාජ සේවා ආයතනය සමග අත්වැල් බැඳගත්තේය. Child Action Lanka විසින් ළමුන් සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව