Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

windfeee-cover-1-LBN-Fill.jpg

1min410
      ගිම්හාන සමය එළැඹ ඇති අතර එම කාලයේදී උණුසුම ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. පවත්නා දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ඔබ වායු සමීකරණයක් ගැනීමට අදහස් කරන්නේ නම් මේ එයට හොඳම කාලයයි. බොහෝ පිරිසක් නිවසේ සිට වැඩ කරන බැවින් සුවපහසු කාමර උෂ්ණත්වයක් තිබීම වැදගත් වේ. මෙම අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් Samsung විශිෂ්ට වායු සමීකරණ අත්දැකීමක් ලබා දෙන […]

Viber-Cricket-Talks-LBN-Fill.jpg

1min520
        ෆර්වීස් මහරුෆ් සහ අරීෆ් රෝනී Rakuten Viber සමගින් එක්ව ක්‍රීඩා ලෝලීන් පෙළගස්වමින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩකයා වන භානුක රාජපක්ෂ හා  බංග්ලාදේශ වේගපන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රියම ක්‍රීඩක ලසිත් මාලිංග සමග Viber හි සුවිශේෂී වූ Talk show වැඩසටහන ගෙන එයි. Rakuten Viber විසින් මෙවර ක්‍රිකට් තරඟ […]

Team-Nana-Shilpa-LBN-Fill.jpg

3min550
        පසුගියදා පැවති 20 වැනි Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේදී රටවල් 160ක් නියෝජනය කරමින් තරඟ වැදුණු දස දහස් ගණනක් තරඟකරුවන් අතුරින් හොඳම තරඟකරුවන් තිදෙනා අතරට පැමිණීමට Nana Shilpa කණ්ඩායම සමත් විය‘  Microsoft Imagine Cup 2022 ලෝක තරඟාවලියේ අනුශූරතාව හිමිකරගත් Nana Shilpa කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ රෙඩ්මවුන්ඩ්හි Microsoft Campus ඉදිරිපස ඇමරිකා එක්සත් […]

IT-lab-donations-2022-LBN-Fill.jpg

1min360
        කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන ප‍්‍රමුඛතම ප‍්‍රජා ව්‍යාපෘතියක් වන පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩසටහන යටතේ තවත් පාසැල් 4 ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන අතර ඒ තුළින් ප‍්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7,600 කට පමණ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල් බැංකුවේ […]

PLC-26th-Anniversary-Fuel-Stations-pix-01-LBN-Fill.jpg

1min560
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රයේ අද්විතිය පුරෝගාමියෙකු සහ දැවැන්තයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය 2022 මැයි 31 වැනි දිනට යෙදී තිබුණි. රටෙහි පවතින ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට පැය 24 පුරා සේවා සපයන ඉන්ධන පිරවුම්හල්වල සේවයේ නියුතු ඉන්ධන පොම්ප ක්‍රියාකරවන්නන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව තම සේවය නොපිරිහෙළා […]

1-LBN-Fill.jpeg

1min770
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO මොරටුව විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ මෙරට ප්‍රථම ‘Microgrid පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය’ මෑතක දී සාර්ථකව නිම කෙරුණු අතර, මෙම   Microgrid සංකල්පය හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට DIMO සමාගම අපේක්ෂා කරයි. සිය ඉංජිනේරු සේවා හරහා මාලදිවයින […]

Daraz-Cup-Sri-Lanka-vs-Australia-LBN-Fill.jpg

1min470
        වසර 6 කට පසුව සිදුකෙරෙන  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වෙන සීමිත  ඕවර 20 තරගාවලිය වෙනුවෙන් Daraz සිය අනුග‍්‍රාහකත්වය එක් කොට තිබේ. ‘Daraz Cup’ T20i ලෙස නම් කරන ලද එම තරගාවලිය 2022 ජූනි මස 7, 8 හා 11 යන දිනවලදී ආර් පේ‍්‍රමදාස හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් […]

Waidya-Hamuwa-2022-LBN-Fill.jpg

1min1040
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේදී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පැවැත්වූ ප‍්‍රථම නොමිලේ වෛද්‍ය කඳවුර සමගින් සිය ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යළිත් වතාවක් ආරම්භ කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර සෙලින්කෝ ලයිෆ් සමාගමේ කන්තලේ ශාඛාව විසින් සංවිධානය කළ අතර නිවාරණ සෞඛ්‍යය සහ රෝග හඳුනා ගැනීම සඳහා සීමිත ප‍්‍රවේශ පහසුකම් තිබෙන ප‍්‍රදේශයේ ප‍්‍රධාන වශයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව