Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAT-Image-LBN-Fill.jpg

1min360
        2022 ජුනි 29, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, පසුගියදා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank of Sri Lanka – HDFC) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙය දිවයින පුරා දැව කාර්මිකයන් හා පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම ඉලක්ක කරගත් ‘JAT […]

Intro-Good-Lock.jpg

1min510
        ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphones වෙළෙඳ නාමය වන සැම්සුන් වැඩිදියුණු කළ පුද්ගලිකත්වයට ගැළපෙන ආරක්ෂිත අගුළු පද්ධතිය වන Good Lock පසුගියදා මෙරට Galaxy ස්මාර්ට් ජංගම දුරකතන වෙත හඳුන්වා දුන්නේය. මෙරට සිටින Samsung Members ප‍්‍රජාව විසින් දිගු කලක් තිස්සේ කළ දැඩි ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස සැම්සුන් හි මෙම නව හඳුන්වා දීම සිදු වීම කැපී […]

AkzoNobel-1-LBN-Fill.jpg

1min470
        AkzoNobel Paints Lanka (Pvt) Ltd. සහ City School of Architecture (CSA) එක්ව සංවිධානය කළ ‘Color Awards 2021-2022’ සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. AkzoNobel Paints Lanka යනු අතිශය ජනප්‍රිය තීන්ත වර්ගයක් වන ‘ඩියුලක්ස්’ නිෂ්පාදනය කරන සමාගමයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණකරණ සහ නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කරමින් ක්ෂේත්‍රයේ තරුණ […]

WEBXPAY.jpg

1min460
        ශ්‍රී ලංකාවේ online ගෙවීම් පිළබඳ ද්වාර විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ඩිජිටල් […]

Image-01-LBN-Fill-6.jpg

1min500
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning – ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. HNB සහ Bileeta […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව