Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-04-Andrew-Perera.jpg

1min450
        සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ද අනුබද්ධිතය. ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් ඒජන්තවරුන්ගෙන් සමන්විත සාමාජිකත්වයක් ඇති මෙම සංගමයෙ හි 102 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම පසු ගිය දා පවත්වන ලදි. සී / ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ […]

INSEE-Ruhunu-Cement-Plant-in-Galle-LBN-Fill.jpg

1min1520
        දිනෙන් දින ඉහළ යන තිරසාර ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම සඳහා  2021 වසරේ දී දේශීය සිමෙන්ති වෙළෙඳපොළට පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති  සාර්ථකව හඳුන්වා දෙන ලදී.  INSEE සිමෙන්ති සමාගම දිනෙන් දින වැඩි වන දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් සිය රුහුණු සිමෙන්ති නිෂ්පාදනාගාරය තුළ පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින්, SLS 1697 තත්ත්ව සහතිකය සහිත […]

1-New-vegan-manufacturing-factory-LBN-Fill.jpeg

1min620
        මෙරට කාබනික හා තිරසාර කෘෂිකර්මාන්ත, ආහාරපාන සහ පෝෂණ ආහාර ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවර නියැළෙන සමාගමක්වන Silk Cooperation සමාගම, නූතන පාරිභෝගිකයින්ගේ වැඩි මනාපය සහිත ආහාර සහ ජීවන රටාවන්ට අත්වැලක් වෙමින්, මාතලේ නාඋල ප්‍රදේශයේදී නිර්මාංශ සහ ශාකමය ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙම නිෂ්පාදන ‘plant based’ සන්නාමය යටතේ අලෙවි කෙරෙන අතර, දැනට […]

Commercial-Bank.jpg

1min580
        තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා […]

UTE-IMAGE-LBN-Fill.jpg

1min500
        2022 ජූලි 12, කොළඹ: United Tractor and Equipment (UTE) (පුද්.) සමාගම, Caterpillar (CAT®) ට්‍රැක්ටර් සමාගම සමග පවතින වසර 75 කට අධික සම්බන්ධතාව තවත් ශක්තිමත් කරමින් මෙරට සාමාන්‍ය පාරිභෝගිකයන් වෙනුවෙන් CAT® ලිහිසි තෙල් බෙදාහැරීම ආරම්භ කර තිබේ. පසුගිය වසර 18ක කාලය තුළ UTE විසින් ඉදිකිරීම් කර්මාන්තයේ Caterpillar යන්ත්‍රෝපකරණ සඳහාම වන නියම ලිහිසි […]

Photo-LBN-Fill-1.jpg

1min430
        නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” (extended producer responsibility – EPR) යන ප‍්‍රතිපත්තිය මත පිහිටමින් තම නිෂ්පාදන ආයතනයන්ගෙන් පරිසරයට මුදාහැරෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව