Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-Fill-3.jpg

1min610
      මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප‍්‍රවේශය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් […]

AIA_InsuranceAwards_PR_01-LBN-Fill.jpg

1min650
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී.   AIA  විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී […]

n-LBN-Fill.jpg

2min510
      Samsung Electronics විසින් පසුගියදා පවත්වනු ලැබූ Galaxy Unpacked උත්සවයේදී නව්‍යකරණය වෙමින් පවතින නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙන ලදී. පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි විශේෂාංගවලින් සැදුම්ලත් එම devices පරිශීලකයින්ට ගැලපෙන අත්දැකීම් මෙන්ම වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයන්ගෙන්ද සන්නද්ධ වේ. එහි සිව්වන පරම්පරාව වන Galaxy Z […]

PLC-Opening-of-Gold-Loan-Units-Pix-01-LBN-Fill.jpg

1min500
      පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්‍රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත. ඔබේ මූල්‍ය […]

JAAF-Logo.png

1min380
        විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CBSL) අවසර ලබා දීමත් සමඟ කර්මාන්ත අංශය සඳහා අදාල වන කාර්යබහුල නොවන (off-peak) සහ දිවා කාලයේ (Daytime) විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මහජන උපයෝගිතා කොමිසමේ මූලික යෝජනාවට අනුව, කාර්මික අංශය සඳහා කාර්යබහුල නොවන වේලාවන්වලදී වන විදුලි ගාස්තුව […]

Wearable-Banking-launch-1280x1680.jpg

1min640
      ශී‍්‍ර ලාංකේය බැංකුකරණයේ නව පෙරළියක් සනිටුහන් කරන බැංකුකරණ සේවා අන්තර්ගත පැළදිය හැකි තාක්ෂණය (Wearable technology) හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් නවෝත්පාදනය නව තලයකට රැගෙන ගොස් ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් මෙරට පළමු ‘Wearable banking’ නිපැයුම සඳහා ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුමේ තෝරාගත් පහසුකම් ඇපල් ස්මාර්ට් වොච් සමඟ අන්තර්ගත කිරීමට ඩිජිටල් පේමන්ට් සර්විසස් […]

Image-01_T-Sayandhan.jpg

1min600
      සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. මේ වන විට Sunshine Medical Devices හි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සයන්ධන් මහතා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකිx 2017 දී […]

Image-7-Wide-Range-of-Phoenix-Crates-to-Cater-for-Different-Markets-LBN-Fill.jpg

1min760
      විවිධ වූ ක්ෂේත්‍ර‍ නියෝජනය කරන පාරිභෝගිකයින් විශාල පිරිසකට සිය සේවාව සපයන ෆීනික්ස්, බඩු භාණ්ඩ ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව හැසිරවීමේ අරමුණ පෙරදැරිව නිෂ්පාදනය කරන ලද නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet වෙළදපොළට හදුන්වාදී තිබේ. ෆීනික්ස් නව ඇසුරුම් පහසුකම් පෙට්ටි සහ Pallet, ඔබේ එදිනෙදා කටයුතු බුද්ධිමත්ව, ප්‍රායෝගිකව සහ ඉතා පහසු ආකාරයෙන් ඉටු කරගැනීමට කදිම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව