Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

JAAF-Logo.png

4min510
      ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි. මේ සතියේ ෂිපර්ස් ඇකඩමිය ^Shippers’ Academy& විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් […]

huawei-ai.jpg

1min550
      GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment’ නම් වාර්තාව මගින් ‘Huawei 5G Core’ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිට අඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර, එය ලොව දෙවන ස්ථානයට […]

Chilaw-Branch-Opening-Photograph-LBN-Fill.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේ ය. නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන් ණය සහ […]

Pranama-Scholarships-2022-Post-Event-LBN-Fill.jpg

1min540
      අධ්‍යයන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 147 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.1 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 21 වන අදියරේ ශිෂ්‍යත්ව ප‍්‍රදානයකිරීමේ උත්සවය පසුගියදා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වන ලදී. අඛණ්ඩව දෙවන වරට මෙම උත්සවය Zoom ඔස්සේ සජීවීව විකාශය කළ අතර මේ සඳහා දෙමව්පියන්, ගුරුවරුන්, […]

Image-01-LBN-Fill.jpeg

1min570
      ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප‍්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලූමිනියම් හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය. සපුගස්කන්ද ප‍්‍රදේශයේ දී ස්ථාපිත කරන ලද Alumex හි නව නවීනතම ඇලූමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලූමිනියම් නිෂ්පාදනය සකී‍්‍රය කරන […]

Image-two-LBN-Fill.jpeg

1min550
      ChildFund Sri Lanka ආයතනය විසින් 2022 වසරේ ජාත්‍යන්තර තරුණ දිනය පසුගිය අගෝස්තු මස 12 සහ 13 යන දෙදින තුළදී  සිය තරුණ උද්දේශන එකමුතුව වන ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) හා සමඟින් සමරනු ලැබීය. ‘අන්තර් පරම්පරා සහයෝගීතාවය : සෑම වයස් කාණ්ඩයක් සඳහාම ලොවක් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ මෙම තරුණ හමුව […]

Jaffna-promo-2022-Composite-LBN-Fill.jpg

1min430
      නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්‍යාග ලබාදෙන බැංකුවේ පේ‍්‍රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව