Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01.-Mr.-S.C-Weerasekara-Group-Director-Chief-Operating-Officer-of-Capital-Maharaja-Group-and-Mr.-Kirubakaran-Managing-Director-of-the-Jaffna-Re-distribution-Centre-at-the-opening-ceremony.jpg

1min570
      තමෝප්ලාස්ටික් නල හා උපාංග අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, සිය පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඔවුන්ගේ යාපන ප්‍රදේශයේ පිහිටි S-lon නැවත-බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකයට රැගෙන ගොස් ඇත. මේ හරහා පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට  හැකිවනු ඇත. මෙම අභියෝගකාරී කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට මෙන්ම […]

PR-Image-LBN-Fill.jpg

1min430
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන […]

මෙතෙර-සිටින-ආදරණීයයන්ට-එතෙර-සිට-ඩොලර්වලින්-ගෙවා-ලිට්රෝ-ගෑස්-PR-Pic1-LBN-Fill.jpeg

1min380
      LP ගෑස් දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෑතකදී Home Delivery App හි නව විශේෂාංගයක් හඳුන්වා දෙමින්, විදේශගත වූවන්ට තම ආදරණීයයන් වෙනුවෙන් ගෑස් ඇණවුම් කිරීමට සහ එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමට ඉඩ සලසයි. මෙය දැනටමත් පවතින ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් සේවා කළඹට නිර්මාණාත්මක එකතු කිරීමක් මෙන්ම, ශ්‍රී ලංකාව මුහුණ […]

Image-01-LBN-Fill-3.jpg

1min510
      දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූම සපුරා ලීම සඳහා බැංකු පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අංක 65, ප‍්‍රධාන වීදිය, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටි සිය අතිනවීන පාරිභෝගික ඒකකය පසුගියදා සුබ මොහොතින් විවෘත කළේය. මෙම නව පාරිභෝගික මධ්‍යස්ථානය මගින් එම ප‍්‍රදේශයේ ජීවත් වන මහජනතාවගේ […]

5G-ready-network-LBN-Fill.jpg

1min460
      එයාර්ටෙල් ලංකා දිස්ත‍්‍රික්ක 24 ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම බවට පත්වෙමිනි. මෙම වසර මුලදී ඔවුන්ගේ Freedom Unlimited […]

poththode-LBN-Fill.jpg

1min410
      සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලැබීමේ උත්සාහයේ තවත් පියවරක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් කටාන පොත්තොඩේ ප්‍රදේශයේ බහුකාර්ය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කෙරුණි. SLT-MOBITEL සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින අක්කර 04කින් යුත් භූමියක මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. දැනට මෙම මධ්‍යස්ථානය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන […]

TEA-AGM-2022-LBN-Fill.jpg

1min440
      ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන […]

LIF-Image-LBN-Fill.jpg

1min480
      දින 90 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් එක්රැස් කිරීමේ වෑයමක් කොළඹ, 2022 සැප්තැම්බර් 14: අද දවසේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබේ. එම නිසා ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. ‘Save the Children’ ආයතනය මගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව