Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Diesel-Pumps-LBN-Fill.jpg

1min490
      පසුගිය දශක 4 තුළ, Solex සමූහ ව්‍යාපාරය මෙරට ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර, පසුගිය දශකය තුළ ජල පොම්ප මිලියනයකට වැඩි ප්‍රමාණයක් අලෙවි කරමින්,  40% කට වැඩි වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට සමත් විය. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා, මෑතකාලීනව නිර්මාණය වූ ආර්ථික […]

Image-01-LBN-Fill-1.jpg

1min430
      Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් ගනුදෙනුකරුවන් උදෙසා කොළඹ 05 නාරාහේන්පිට ප‍්‍රදේශයේ මෝටර් රථ සේවා සැපයීමේ නව මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරමින් ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කරන සමාගම් දැවැන්ත අභියෝගයකට මුහුණු දී සිටින මෙවන් අවස්ථාවක පවා සේවා යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ආයෝජනය කිරීමට සමාගමේ කැපවීම සනාථ කර ඇත. මෝටර් රථ නඩත්තු කිරීමේ මෙම […]

download-1-LBN-Fill.jpg

1min490
      කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟින් පසුගිය වසර 2 තුළ අප යමක් ඉගෙන ගත්තා නම්, ඒ අනන්‍යයන් සමඟ සම්බන්ධව සිටීමේ වටිනාකමයි. රූපවාහිනිය නැරඹීමේ සිට WFH දක්වා අප කරන කියන සෑම දෙයක් සඳහාම අප සියලූ දෙනා අපගේ ජංගම දුරකතන භාවිත කරනු ලබන අතරම බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා […]

Image-4-LBN-Fill.jpg

1min560
      මෙරට සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැප වී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘14 වැනි අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150 දෙනෙකුට සිය අධ්‍යාපන […]

Brandix’s-Hearing-Impaired-Dance-Group-participates-in-International-Sign-Language-Day-celebrations-2-LBN-Fill.jpeg

1min500
      ඔක්තෝබර් 2022, කොළඹ: බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම […]

WTC-Colombo-LBN-Fill.jpg

1min510
      ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වශයෙන් කේන්ද්‍රීය වූ දිස්ත්‍රික්කයේ අද්විතීය වාණිජ නිර්මාණයක් ලෙස පිහිටා ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center Colombo) සාර්ථකව සිය 25 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. වර්තමානයේ කොළඹ නගරය තුළ වඩාත්ම සුවිශේෂී වූ ආකර්ෂණයට ලක්ව තිබෙන වාණිජමය මධ්‍යස්ථානයක් සහ ව්‍යාපාරික ස්ථානයක් ලෙසින් එහි පැවැත්ම ඉදිරියටත් සනිටුහන් කර තිබීම […]

Image-LBN-Fill.jpg

1min350
      eChannelling හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනැවිත් භාරදීමේ සේවාවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට ‘Eco Channelling Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා […]

Gu-Xuejun-Vice-President-of-Huawei-IT-Product-Line-LBN-Fill.jpg

1min480
      මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත […]

Picture1.jpg

1min440
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ 5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි. ඒ අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී 5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් […]

Image-01-LBN-Fill.jpg

1min380
      ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2022-23 වසර සඳහා සුවිශේෂී බැංකු සහකරුවා ලෙස ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නැවත වරක් අත්වැල් බැඳ ගත්තේය.  “Recognizing, Inspiring and Strengthening’’ යන තේමාව යටතේ මෙවර පවත්වනු ලබන සිය 30 වැනි අපනයන සම්මාන උළෙල NCE හට ඉතා සුවිශේෂී එකක් වනු ඇත. එහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව