Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN.jpg

1min1040
      කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා […]

0084-LBN.jpg

1min450
      හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල් වල […]

Image-1-LBN-1.jpg

1min500
      ශ්‍රී ලංකාවේ ‘සහතික කළ BOSCH ඩීසල් සේවා මද්‍යස්ථානයක් ‘ ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය. මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින් […]

SLIM-Brand-of-the-Year-2022-LBN.jpg

1min600
      ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 දෙසැම්බර් 08 වනදා පිදුම් ලැබීමට සමත්විය. මීට අමතරව, 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් වසරේ සේවා සන්නාමය ලෙසින් රන් […]

Revised_Neo-QLED-8K-ISB-14x13.2-LBN.jpg

1min720
      අප නිරන්තරයෙන් වෙහෙසෙන්නේ අපගේ නිවස ආකර්ෂණීය හා සුන්දර ස්ථානයක් බවට පත් කර ගැනීමටයි. ඒ නිවසේ පෙනුම තුළින් එහි ජීවත් වන පුද්ගලයින්ගේ තත්වය සියලූ දෙනාට ප‍්‍රදර්ශනය වන බැවිනි. නිවසේ ඇති ගෘහ භාණ්ඩ, තිර රෙදි පමණක් නොව ගෘහ විදුලි උපකරණ වැනි සියලූ දේ තුළින් ඔබගේ ස්වභාවය මනාව පිළිබිඹු වන බව රහසක් නොවේ. නිවසක සොඳුරු […]

Smartphone-Bonanza-LBN.jpg

1min580
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම දිනකම රුපියල් 50,000ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දෙන ‘Airtel Smartphone Bonanza’ ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. ස්මාර්ට්ෆෝන් devices ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති මොහොතක පාරිභෝගිකයින්ට සහාය දැක්වීමේ අරමුණින් […]

Image-01-LBN.jpg

1min760
      වර්තමානයේ සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ගැටළුවක් ලෙස දරිද්‍රතාවය හඳුන්වා දිය හැක. මේ උත්සව සමයේ එම ගැටළුව බොහෝ සෙයින් ජනතාව මානසිකව විඩාවට පත්කරනු ඇති බවට සැකයක් නැත. ඒ හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරු දැරියන්ගේ මානසික තත්වය ඔප් නැංවීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව