Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sean-Gallagher-LBN.jpg

1min970
      Ransomware යනු ආයතනයන්ට ඇති විශාලතම සයිබර් අපරාධ තර්ජනයන්ගෙන් එකක් බව 2023 Sophos තර්ජන වාර්තාව සඳහන් කරයි අනාගත පරපුරේ සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos පසුගියදා එහි 2023 තර්ජන වාර්තාව ප‍්‍රකාශයට පත් කරන ලදී. සේවාවක් ලෙස සයිබර් අපරාධ පුළුල් කිරීම හරහා සයිබර් අපරාධ සිදු කිරීම සඳහා […]

Lochana-Jayakodi_TikTok-LBN.jpg

1min720
      මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු @lochanajayakodi සිහින හඹායන ශ‍්‍රී ලාංකික ගැහැණු ළමයෙකි. ලෝචිට රංගන ශිල්පිනියක් වීමට අවශ්‍ය වුවත් ඇය රතු පලසකින් බැස යන දිනය ගැන සිහින මැව්වාය. පුද්ගලික ජීවිතයේ පසුබෑම් රැසකට මුහුණ දුන්නද ලෝචනා විවිධ වූ දක්ෂතා රැසකින් හෙබි කාන්තාවකි. ඇය ප‍්‍රසිද්ධ සමාජ බලපෑම් කරන්නියක් (Influencer), අන්තර්ගත නිර්මාපකයෙකු, යූ ටියුබර් රංගන ශිල්පිනියෙකු, […]

Lumbini-Aquaria-NCE-Gold-Award-2022-LBN.jpg

1min920
      ශ‍්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ‍්‍රී ලංකාවෙන් බිලියනයකට […]

Commercial-Bank.jpg

1min360
      එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි. කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. […]

PLC-VTA-Kandy-LBN.jpg

1min470
      දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තීය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමුකිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ අනුව පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂිකව සිදුකරන තිරසර ව්‍යාපෘති යටතේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය හා මූල්‍ය සාක්ෂරතාව ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කළ ‘හරිත නැණ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන […]

2-LBN.jpg

1min700
      විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අදහසින්,  මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්‍ය  සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය. මේ සඳහාවන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව