Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN-1.jpeg

1min150
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV  රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ජාත්‍යන්තරව පිළිගත් SUV රථ සන්නාමයන් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් සහ ආයතනික පාරිභෝගිකයින්ට […]

Image-LBN-1.jpeg

1min130
ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් ලිමිටඩ් (Jyoti Structures Limited) ප්‍රධාන හවුල්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති විසඳුම් සපයන සහ MEP අංශයේ ප්‍රමුඛතම ආයතනය වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සමඟ එක්ව මන්නාරම – මුලිකුලම් 220kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. අලුතින් පිහිටුවන ලද ”නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් […]

Jaffna-Kings-Logo.jpg

1min150
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 6 වන LPL  තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය Sports Commune සමාගමට පැවරුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. සමාගම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන Manjot Kalra  සහ Mayank Goel විසිනි. LPL තරඟාවලිය වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ […]

Image-1-HNB-x-DIMO-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බරවාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් විශේෂිත මූල්‍ය පහසුකම් හඳුන්වා දීම සඳහා DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යාපාරිකයන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට DIMO සමාගම නියෝජනය කරන ලොව පිළිගත් යන්ත්‍රෝපකරණ සන්නාම සඳහා විශේෂිත ලීසිං විසඳුම් ලබාගත හැකිය. මීට BOMAG rollers, Kaeser compressors, Everdigm breakers, Gehl සහ Car […]

Piped-Medical-Gas-system-for-Kalutara-Hospital-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමාගම කළුතර ශික්ෂණ රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතියක් (Centralised Medical Gas Pipeline System – MGPS) පරිත්‍යාග කර ඇත. මෙමගින් රෝගීන්ගේ ආරක්ෂාව, ශල්‍යකර්ම ධාරිතාවය, සහ රෝහලේ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියණුවක් ඇති කරනු ඇත. රුපියල් […]

ONE-LOVE-Reggae.jpg

1min210
දකුණු ආසියාවේ ප්රථම “2026 One Love Reggae සංගීත උළෙල” 2026 අගෝස්තු 7 සිට 9 දක්වා බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන බව එහි සංවිධායකයින් ඊයේ නිවේදනය කළහ. මෙම සංගීත උළෙලට ලොව සුප්‍රකට රෙගේ සංගීත කලාකරුවන් 9 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එය කලාපයේ පැවැත්වෙන දැවැන්තම රෙගේ හමුවලින් එකක් ලෙස සැලකේ. මෙම සංගීත උළෙල සෑම දිනකම පස්වරු 5.00 […]

Image.jpeg

1min210
එළඹෙන ජූලි 17 වැනි දින සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ 6 වන අදියරේදී Galle Gallants කණ්ඩායමේ හිමිකාරීත්වය Gallant Sports and Media LLC සමාගම සතු වන බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. Kiran Mantripragada සහ Uday Kiran Namballa ගේ නායකත්වය යටතේ, Gallant Sports and Media LLC සමාගම විසින් මෙම කණ්ඩායමේ ක්‍රිකට්, […]

British-Council_Logo.jpg

1min170
British Council විසින් මෑතකදී අධ්‍යාපනය තුළ භාෂාවේ භූමිකාව සම්බන්ධයෙන් විශේෂ පත්‍රිකාවක් ගෝලීය මට්ටමින් ප්‍රකාශයට පත්කරන ලදි. එහි අරමුණ වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භාෂා භාවිතාවන් සම්බන්ධ සැබෑ තත්වයන් පිළිබිඹු කරන අතරම සමානාත්මතාව සහිත, කාටත් විවෘත, කාර්යක්ෂම අධ්‍යාපන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දීමය. භාෂාමය විවිධත්වයේ මෙන්ම සන්දර්භය අනුව තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතරම ගෝලීය වශයෙන් ඉංග්‍රීසි […]

Image-1-1.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව