Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-MRF-LBN.jpeg

1min630
      ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව 2023 මාර්තු 22 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය (Negombo Recycling Club – NRC) නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility –MRF) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම MRF සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම […]

JAAF-Logo.png

1min430
      පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී. මේ වන […]

WhatsApp-Image-2023-04-06-at-10.18.23-AM-LBN.jpeg

1min1560
      ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා දෙනු ඇත. මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට […]

Peoples-Award-2023-LBN.jpg

1min300
      මෑතකදී 35 වැනි සංවත්සරය සැමරූ සෙලින්කෝ ලයිෆ් සමාගම පෙර නොවූ විරූ ලෙස අඛණ්ඩව 17 වැනි වසරටත් රටේ ජනප‍්‍රියතම ජීවිත රක්‍ෂණ සමාගම ලෙසට ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින් විසින් තෝරාගෙන ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කන්තාර්’ (SLIM – KANTAR ) ගෞරවනීය සම්මානයෙන් සමාගම පිදුම් ලැබීය. මෙම සම්මානය පදනම් වන්නේ […]

Meta-and-Poynter-partner-to-provide-fact-checking-course-for-journalists-in-Sri-Lanka-LBN.png

1min420
      2023 ජනවා  රි 04 – ශ්‍රී ලංකා  ව : ශ්‍රී ලංකා  ව ඇතුළු ආසියා  පැ සිෆික් කලා පයේ මා  ධ්‍යවේදීන්ට නො  මිලේ හඳුන්වා දෙනු ලබන කරුණු පරීක්‍ෂා  කිරීමේ පා  ඨමා ලා වක් නිර්මා ණය කිරීම සඳහා, ලා භ නො ලබන ආයතනයක් වන Poynter ආයතනයේ ජා ත්‍යන්තර කරුණු පිරික්සීමේ ජා ලය හෙවත් (IFCN) […]

Image-06-LBN.jpg

1min1310
      ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ  බලය ලත් එක ම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් […]

JKH-Suwa-Seriya-signing-LBN.jpg

1min450
      ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබිණි. සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු […]

Image-01-LBN.jpg

1min310
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා නිමාව දුටු Future Minds උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 17 දින සිට 19 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මීට අමතරව, 2023 ජූනි මස 10 සහ 11 දිනවල ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හිදී සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව