Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Peoples-Award-2023-LBN-1.jpg

1min930
      මහජන ඡන්දයෙන්, කොමර්ෂල් බැංකුව 2023 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පැළඳ, ශී‍්‍ර ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුව වන බව සනාථ කර ඇත. විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව බැංකුවට මෙම කැපී පෙනෙන සම්මානය හිමි විය. කොමර්ෂල් බැංකුව ශී‍්‍ර ලංකාවේ […]

Image-LBN.jpg

1min450
      ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein‘ සංවිධානය සැමට ආරාධනය කරයි. ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික  වැඩසටහනක් වන ‘Right To Protein’ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි.  තිරසාර ආහාර සංස්කෘතියක්  නිර්මාණය […]

IMG_0427-LBN.jpg

1min540
      තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම  2023 මාර්තු 10 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලි චන්ග් සහභාගී වූ අතර තවද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු. […]

Image-01-Breakfast-Meeting-Japanese-Ambassador-LBN.jpg

1min430
      දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි  මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල ජ්‍යෙෂ්ඨ […]

PayMaster-wins-two-gold-at-LankaPay-Technovision-awards-2023-LBN.jpg

1min370
      පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය.  මේ අතරින් මුල්‍ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම – රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම – කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී. […]

IMG-20230329-WA0007-LBN.jpg

1min300
      ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට […]

airtel-logo-white-text-horizontal.jpg

1min320
      සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා වෘත්තීය මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා පහසුවෙන් හා ඉක්මනින් ප‍්‍රවේශ වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව සිය Whatsapp සේවාව හරහා මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් 24/7 දක්වා පුළුල් කරන බව නිවේදනය කළේය. මෙම සේවාව 24/7 පුරාවට ක‍්‍රියාත්මක සේවාවක් දක්වා […]

LEAP-and-Trade-Club-launch-Composite-LBN.jpg

1min400
      සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව නව සේවා දෙකක් දියත් කර ඇති අතර, එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් සහ අනෙක ස්වාධීනව හඳුන්වා දී ඇත. මෙම සේවාවන් දෙකම දේශ සීමා හරහා සහ රට තුළ ජාලකරණ අවස්ථා ප‍්‍රවර්ධනය කරන පරිසර පද්ධති ලෙස නිර්මාණය […]

IMAGE-01-LBN-2.jpg

1min490
      DIMO Academy for Technical Skills (DATS) සිය 31 වන උපාධි ප්‍රදානෝත්සවය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පවත්වන ලදී. මෙවරත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ යාන්ත්‍රික කාර්මික ශිල්පීන් පිරිසක් රටට දායාද කිරීමට හැකිවීම ආයතනයට අභිමානයක් ගෙන දීමට සමත් විය. ජර්මානු මෝටර් රථ යාන්ත්‍රික ඩිප්ලෝමාව සහ මෝටර් රථ යාන්ත්‍රික සහතික පත්‍ර පාඨමාලාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව