Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DSI-Logo-LBN.jpg

1min570
      ‘AVI_Clothing’ යන ප්‍රකාශිත නාමය යටතේ Facebook සහ Instagram හි විද්‍යුත්-වාණිජ්‍යය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයකට එරෙහිව සීමාසහිත ඩී.සැම්සන් සහ පුත්‍රයෝ (පෞද්ගලික) සමාගම විසින් සිය නීතීඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.  DSI හි AVI වෙළෙඳ ලකුණ සහ සන්නාමය අසාධාරණ තරඟකාරිත්වය සහ අස්ථාවර කිරීම යන පදනම මත උල්ලංඝනය කිරීම වෙනුවෙන් […]

PHOTO-2023-03-16-13-11-35-1-LBN.jpg

1min590
      මෙරට පළිබෝධ කළමනාකරණ කර්මාන්තයේ පුරෝගාමී සමාගමක්වන Suren Cooke Agencies සමාගම, Sri Lanka Sub-Aqua  සංගමය (SLSAC) සහ Neptune’s Army of Rubbish Cleaners (NARC) සාමූහිකය සමග අත්වැල් බැඳ ගනිමින් ගල්කිස්ස අවට සාගරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. සම්ප්‍රදායික පාරිසරික වැඩසටහනකින් ඔබ්බට යමින්, මෙම වැඩසටහන හරහා මුල්‍යමය වශයෙන් අභියෝගයට ලක්ව සිටින ප්‍රජාවට රැකියා අවස්ථා […]

DEE_1506-1-LBN.jpg

1min430
      දැයේ අනාගත ජීවනාලිය බඳු ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම උදෙසා සහය දැක්වීමේ අලියාන්ස් හි සමස්ත සමාජ සත්කාර ක්‍රියාදාමයෙහි තවත් පියවරක් ලෙස සාන්ත ජෝන්  ඩෙල් රේ දමිළ විද්‍යාලයේ පුස්තකාලය සඳහා අධ්‍යාපනයට උපකාරී වන පොත්, පුස්තකාල අල්මාරි පරිත්‍යාගයක් මෙන්ම පාසල් පුස්තකාලය නැවත පින්තාරු කිරීමක් මෑතකදී සිඳු කොට ඇත. මෙම පාසල ශ්‍රී ලංකාවේ සශ්‍රීකම […]

Image-01-LBN-10.jpg

1min330
      ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප‍්‍රධාන සැපැයුම් කේන්ද්‍රස්ථානය වීමේ ශ‍්‍රී ලංකා අපේක්‍ෂාව දැවැන්ත ඉදිරි පිම්මක් ගෙන ඇත. මෙලෙස ඉදිකෙරෙන South Asia Commercial and Logistics Hub (SACLH), වසර 50ක ගොඩනැගීම්, මෙහෙයුම් සහ හුවමාරු (BOT) ව්‍යාපෘතියක් […]

Image-01-LBN-9.jpg

1min460
      පොත්පත් කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සෑම දෙයකටම අදාළ සියලූම අන්තර්ගතයන් සඳහා TikTok විසින් හඳුන්වා දෙන නවතම හෑෂ්ටැගය ලෙස #BookTok හැඳින්විය හැකිය. TikTok හි BookTok ගෝලීය වශයෙන් බිලියන 134 කට අධික නැරඹීම් වාර සහිතව TikTok වේදිකාවෙහි වඩාත්ම ජනප‍්‍රිය හෑෂ්ටැගයක් ලෙස පෙරමුණ ගෙන සිටියි. TikTok හි මිලියන ගණනක් වූ පරිශීලකයින් සමඟ, #BookTok පොත්පත්වලට […]

Schools-Road-Safety-Programme-2023-LBN.jpg

1min610
      මාර්ග තදබදය අධික ප‍්‍රදේශවල පිහිටි තවත් පාසැල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළදී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මහා මාර්ගවල ගමන් කරන පාසැල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම යළිත් විදහා දක්වා ඇත. සියැට් කැළණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසැල් මාර්ග සුරක්ෂිතතා […]

NCQP-Award-Image-LBN.jpg

1min380
      ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2023 – තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මුතිය (NCQP) සම්මාන ප්‍රදානෝත්සවයෙ හි විශිෂ්ටතම ජයග්‍රාහකයා ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පත්ව ඇත. “නවෝත්පාදන තත්ත්ව විසඳුම් ඔස්සේ තිරසාර සංවර්ධනයක්” යන තේමාව යටතේ නිෂ්පාදන සහ සේවා අංශය තුළ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවයේ කැපී […]

image-2-LBN.jpg

1min1590
      ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය ගැටලු තේ කර්මාන්තය සඳහා ද එක ලෙස බලපා ඇති බැවින් තේ නිෂ්පාදනය ආශ්‍රිත සේවකයින්ගේ ආදායම වර්ධනය කළ හැකි එකම මාර්ගය වන්නේ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. මීට ඉහතදී සාමූහික ගිවිසුම් මගින් වතු සේවක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව