Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

NTB-1.jpg

1min650
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පවත්වන  උපදේශන සම්මන්ත්‍රණ  මාලාවේ තුන්වැනි සහ හතරවැනි උපදේශන සම්මන්ත්‍රණ  පසුගියදා වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවලදී පැවැත්විණි.  මෙහි මූලික අරමුණ වූයේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ තම ව්‍යාපාර කළමනාකරණය කිරීමට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා පුළුල් ව්‍යාපාරික මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන පිරිනැමීමයි. වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවල පැවති උපදේශන […]

mStudio-Image-LBN.jpg

1min420
      SLT-MOBITEL ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රථම වරට නවීන තාක්ෂණය පදනම් කරගත් සුවිශේෂී පදනමක් mStudio නමින් හඳුන්වා දී තිබේ. සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති මෙය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය පසුගියදා One Galle Face හි PVR Cinemas පරිශ්‍රයේදී පැවති අතර, රූපවාහිනී ක්ෂේත්‍රයේ සහ සංගීත ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයෝ රැසක් ඊට සහභාගී […]

SLT-Telecom-logo-LBN.jpeg

1min430
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 UiPath Automation Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීයකරණ විශිෂ්ටත්වය’ යන කාණ්ඩය යටතේ ජූරියේ ඇගයීමට ලක් විය. SLT-MOBITEL UiPath සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. හතරවැනි වරටත් පැවති UiPath Automation Excellence සම්මාන උළෙල Economic Times සමග හවුල්කාරීත්වයෙන් යුතුව අතථ්‍ය (Virtual) ක්‍රමයට පවත්වන ලදි. […]

PR-Image-LBN.jpg

1min250
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන රාත්‍රිය පසුගිය මැයි 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර ‘Monarch Imperial’ හෝටලයේදී පැවැත්විණි. බාධා ජයගනිමින් අඛණ්ඩව සාර්ථකත්වය කරා යාමට සමාගම දක්වන උනන්දුව නිරූපණය වන පරිදි “Rising above the Challenge” යන තේමාව යටතේ උත්සවය පවත්වන ලදි. අභියෝගකාරී ආර්ථික පරිසරය හමුවේ පවා ශක්තිමත් […]

PLC-World-Environment-Day-Celebration-2023-pix-02-LBN.jpg

1min570
      ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65වන සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස්වනදාට යෙඳුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පැල සංඛ්‍යාවක් සිටුවමින් කාබන් පියසටහන් අවමකිරීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය ලබාදීමය. මෙම […]

02.Mr_.-Naveen-Samarasekera-new-Managing-Director-of-M-Power-Capital-LBN.jpg

1min420
      දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව සභාපතිවරයා ලෙස ජෙහාන් ඉස්මයිල් මහතා ද නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නවීන් සමරසේකර මහතාද පත් කිරීම පිලිබඳ සමාගම සිය ප්‍රසාදය පළකරයි. සමාගමේ නායකත්වය වැඩිදියුණු කිරීම සහ අනාගත වර්ධනය වෙනුවෙන් සිදුකරන උපායමාර්ගික ප්‍රතිව්‍යුහගතකරණයේ පියවරක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව