Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Infinity-Img-01-LBN.jpg

1min270
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උපනාගරික කලාපයක් වන පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම […]

Image-01-LBN-2.jpeg

1min220
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය දා උපායමාර්ගික හවුල්කාරිත්වයකට පිවිසෙමින් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය මෙන්ම විශ්වාසනීය ආයතන ද්විත්වයක්  අතර සහයෝගීතාව සවිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රෝද හතරේ වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA) විසින් වෙළෙඳපොළට […]

01.jpg

1min250
මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ කාණ්ඩයේ නව පෙරළියක් ඇති කරමින් යළිත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරටට හදුන්වාදුන් KTM මෝටර් සයිකල් තවදුරටත් මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට සමීප කරවමින් KTM Peliyagoda නවතම ප්‍රදර්ශනාගරය පසුගියදා අංක 389, මීගමුව පාර, පෑලියගොඩ යන ස්ථානයේදී විවෘත කෙරුණි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ මහතා […]

dambulla-sixes.jpg

1min290
තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී ෘ Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්‍රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්‍රියංග ද සිල්වා මහතා එහි […]

1779596509758.jpg

1min160
ශ්‍රී ලංකාවේ පළිබෝධ පාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තීයවේදියකු වන රජිත කුක් ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය විසින් පිරි නමන “Global CEO ‘45 Under 45 – Leadership Excellence Platinum Award 2025” ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ලොව විවිධ රටවල රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන තරුණ නායකයන්, නවෝත්පාදන ව්‍යවසායකයන් සහ ‘සී‘ […]

Capture-24.jpg

1min220
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින්, ෂරියා නියමයන්ට අනුකූල නව්‍ය මූල්‍ය විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වන විට මෙබඳු වගකීම්සහගත, ESG (Environmental, Social, and Governance) මූලධර්මවලට අනුකූල සහ ආගමික විශ්වාසයන් පදනම් කරගත් ආයෝජන විසඳුම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. […]

Rugby-1.jpeg

1min170
  ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක 3 කට අධික සාඩම්බර උරුමයක් හිමි Prime සමූහ ව්‍යාපාරය 2026 තරග කාලසීමාව සඳහා තර්ස්ටන් විද්‍යාලයේ රග්බි 1st XV Leadership කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. Prime සමූහය යනු කවදත් ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා හා සමාජ සත්කාර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන […]

Delight-Trust-Engineering.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර නිර්මාණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන Delight Trust Engineering සමාගම Platinum Excellence 2026 සම්මාන උළෙලේදී “Platinum Excellence in Engineering Services & Operational Reliability” සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා අභ්‍යන්තර විසඳුම් ක්ෂේත්‍රයට සපයා ඇති විශිෂ්ට දායකත්වය, මෙහෙයුම් විශ්වාසනීයත්වය, උසස් ප්‍රමිතිය සහ පාරිභෝගිගයා කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘති ක්‍රියාත්මක […]

Capture-23.jpg

1min140
පොලී රහිත විකල්ප මූල්‍ය ආයතන සංගමය [Association of Alternate Financial Institutions (AAFI)] විසින් තම වාර්ෂික මහා සභා රැස්වීමේදී 2026/2027 වර්ෂය සඳහා එහි නව නිලධාරී මණ්ඩලය පත්කරන ලදී. පහත සඳහන් නියෝජිතයන් 2026 වසරේ ජනවාරි මස සිට වසර 2 ක කාලසීමාවක් සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ නිලධාරී මණ්ඩලයට තෝරා පත්කරගනු ලැබූහ. සිද්දීක් අක්බාර් මහතා – සභාපති සුරේෂ් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව