Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Royal-Rugby-Image-LBN.jpg

1min370
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන සුප්‍රකට Bradby Shield වාර්ෂික තරඟයට ඔවුන් […]

IMAGE-2-LBN.jpg

2min390
        විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන පර්යේෂණ වාණිජකරණය සඳහා වන ප්‍රයත්න හඳුනා ගැනීමේදී ලබා ඇති ජයග්‍රහණ වෙනුවෙන් CINEC Campus සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘Accelerating Higher Education Expansion and Development’ (AHEAD) ව්‍යාපෘතිය මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. පර්යේෂණවල ප්‍රතිඵල වාණිජකරණය සඳහා දක්ෂතා දක්වන පර්යේෂණ කණ්ඩායම් සහ සමාගම් ඇගැයීම සම්මාන උළෙලේ […]

NVQ1-2-LBN.jpeg

1min430
      ශ්‍රී ලංකාවේ අති දක්ෂ පෙදරේරු ප්‍රජාව, කියා නිම කළනොහැකි තරමේ සුවිශේෂී ඉදිකිරීම් ව්‍යාපෘති හරහා නොමැකෙන සලකුණු  තබා ඇති බව පැවසිය යුතුමය.  නමුත් ඔවුන් මෙම වෘත්තියෙහි නියැලෙන්නේ වෛද්‍ය හෝ රක්ෂණ අවශ්‍යතා මෙන් ම සිය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හෝ නොමැති ව බව  ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් සේ දැක්විය හැකිය. […]

DFCC-Bank-English-Logo.png

1min420
      DFCC බැංකුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා “DFCC Read the Way” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආර්ථික ගැටලු ඇතුළු විවිධ අභියෝග නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම දුෂ්කර වී ඇති දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙමගින් දරුවන්ට කියවීම හුරුකරවමින්, අනාගතයේදී සාර්ථක පුරවැසියන් සහ නායකයන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් […]

AMW-New-Holland-Tractors-Agri-Lease-2023-LBN.jpg

1min390
      දේශීය වගාකරුවන්ට රුපියල් 135,000ක වට්ටමක් සහ තවත් ප‍්‍රතිලාභ රැසක් සමඟ නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් අත්කර ගැනීමට මග සලස්වන ලීසිං ප‍්‍රවර්ධනය කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (AMW) සමාගම නැවත දියත් කර ඇත. සමාගම් දෙකේ ජනප‍්‍රිය ‘ඇග්රි ලීස්’ (Agri Lease) ප‍්‍රවර්ධනය මගින් වට්ටම් මිලට අමතරව අඩු මාසික ලීසිං වාරික, නොමිලේ RMV ලියාපදිංචිය, ශ‍්‍රම ගාස්තු රහිත […]

DFCC-Ta-Calculator-LBN.jpg

1min360
      DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය […]

1689092869619-LBN.jpg

1min630
      ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ පාසලේදී සිදු කෙරිණි. […]

1-Silk-Route-Food-Factory-LBN.jpeg

1min610
      පවතින දැඩි තරගකාරී වටපිටාව මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරු ආර්ථික අභියෝගතා හමුවේ, ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම යනු දැවැන්ත ආයෝජනයකි. එවන් පසුබිමක, මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන Silk Route Ventures සමාගම  සූපවේද ව්‍යවසායකයින් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය. […]

Garment_workers_sri_lanka-LBN.jpg

1min550
      මෙතෙක් කල් සාර්ථකව ක්‍රියාත්මක වූ සරළ කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය ( SVAT ) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණ කෙරෙහි සිය අපප්‍රසාදය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටී. රජය විසින් ගනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව