Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-3.jpg

1min390
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා රැගෙන යාමට වෙබ් අඩවිය සතු කැපවීම ඉස්මතු කරයි. එමෙන්ම […]

WhatsApp-Image-2023-08-19-at-08.24.31-LBN.jpeg

1min590
      CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි. සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණය, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබාදෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, […]

Chief-Guest-LBN.jpg

1min520
      ‘අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්’ උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය. මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict […]

C-FOUR-LBN.jpeg

1min430
      අනර්ඝ ප්‍රමිතියෙන් සපිරි මදුරු දැල් නිෂ්පාදනය තුළින් දිවයින පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උළෙලේදී රෙදිපිළි, ඇඟැළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. […]

ISLAND-DAIRIES-LBN.jpg

1min520
      දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස්  පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී  අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව