ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 19, 2023
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE ට‍්‍රැක්ටර් සහ SUMO හා YANMAR අස්වනු නෙලන යන්ත‍්‍රද මෙම […]












