Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG-20230922-WA0027-LBN.jpg

1min160
      සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මසකට එක් ජයග්‍රාහකයකු […]

Clinac-Machine-LBN.jpg

1min800
      පිළිකා රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර සඳහා දැනට ඇති නවතම ප‍්‍රතිකාර ක‍්‍රම පිරිනැමීමට ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය නවීකරණය කරීම සම්පූර්ණ කළ බව සෙලින්කෝ කැන්සර් සෙන්ටර් ^CCC& නිවේදනය කර ඇත. මෙම Varian Clinax iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයෙහි ප‍්‍රතිකාර සැලසුම් මෘදුකාංග හා ඒ ආශි‍්‍රත දෘඩාංග සංරචක භෞතික වෛද්‍ය විශේෂඥයින්ට වඩා උසස් තත්වයේ හා වැඩිදියුණු වූ ප‍්‍රතිකාර සැලසුම් […]

micr-2-LBN.jpg

1min260
      මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට […]

MAS-Bodyline-Athlete-Felicitation-min-LBN.jpg

1min330
      ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ […]

Suva-Diviya1-LBN.jpg

1min540
      සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ […]

HZ5A4777r45y-min-LBN.jpg

1min4040
      දෙමාපියෙකු බවට පත්වීම ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදුවන වඩාත්ම භාරදූර සහ තෘප්තිමත් ගමනක ආරම්භය ලෙස සැලකිය හැක. එය ඉවසීම, කැපවීම සහ ආදරය එක්තැන් වුනු භූමිකාවකි. කුඩා දරුවන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හරහා ඔවුන්ගේ අනාගත සාර්කත්වයට අඩිතාලම සකස් කිරීමේ වගකීමද දෙමාපියන් සතු වැදගත් භූමිකාවේ කොටසක් වේ. එය සමස්තයක් ලෙස මුළු මහත් සමාජයටම බලපෑම් ඇති කළහැකි […]

AkzoNobel-1-LBN.jpg

1min470
      ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත් බිතු සිතුවමක් නිර්මාණය කළේ ය. එමෙන්ම […]

Rural-women-employment-Sinhala-LBN.jpg

1min680
      ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර  ග්‍රාමීය කාන්තා දිනය  ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව