Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLIIT-Honours-Over-2500-Graduates-at-Its-September-2025-Convocation-Image-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ අංක එකේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ලෙස පිළිගැනෙන සහ 2025 වසරේ Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිවයිනේ තෙවැනි ස්ථානයට පත්ව ඇති  SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය), සිය 2025 සැප්තැම්බර් මස උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක ලෙස පවත්වනු ලැබීය. සැප්තැම්බර් මස 29 වැනිදා සිට ඔක්තෝබර් මස 03 වැනිදා දක්වා දින පහක් පුරා ශ්‍රී ලංකා […]

FAOR-Sri-Lanka_Cyclone-Ditwah-impact_1-LBN.jpeg

1min220
– ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිතවරයා වන විම්ලේන්ද්‍ර ෂරන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය 2025 දෙසැම්බර් 12: ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා බොහෝ පවුල්වලට දැඩි දුෂ්කරතා ගෙන දී ඇති අතර, තම ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ සියලු දෙනා පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු. මෙහි බලපෑම රට පුරා දැනී ඇති නමුත්, […]

GRIT-Accelerator-Demo-Day-2025-LBN-1.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]

3.jpg

3min100
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 10 දක්වා දින තුන තුළ  “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව – 2025 පවත්වන ලදී. ආර්ථික පර්යේෂණ සහ අනුභාවික දත්ත මත […]

Group-Photo-5th-Dec-2025-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. ‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ INSEE සංස්ථා සිමෙන්ති […]

GRIT-Accelerator-Demo-Day-2025-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]

DSC09510-LBN.jpg

1min90
40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කිරීමට MAS හට හැකි විය. මෙහිදී තරගාවලියේ සමස්ත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව