Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

logo.jpeg

1min670
2024.02.12, ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort […]

Goldnet-Symposium-2024-LBN.jpg

1min360
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් සේවා සපයන ඩිජිටල් වේදිකාව වන Goldnet හි වසර 16 ක සාර්ථක මෙහෙයුම් මෑතකදී සමරන ලදි. මේ වන විට දේශීය බැංකු හා මූල්‍ය ආයතන 6ක් මෙන් ම මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නන් දෙදෙනාට මෙම පද්ධතිය සේවා සපයයි. Goldnet සාමාජිකයින් උදෙසා බැංකුව විසින් සංවිධානය කරන ලද 2024 Goldnet සම්මන්ත්‍රණය ගෙවීම් කාඩ්පත් සම්බන්ධ මාතෘකා […]

MD-Middle-L-to-R-Runner-up-and-Winner-LBN.jpg

1min340
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේ, දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ රිදී පදක්කම්  ත්‍රිත්වයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාන්තා හා පිරිමි ඒකල රන් පදක්කම් සමඟ […]

Sunshine-Medical-Devices.jpg

1min300
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK)  හි උප සභාපති වෛද්‍ය හෙල්ජි ජොහන්සන් මහත්මිය සහභාගී වූ අතර NHS (UK)හි අවදානම් හා […]

Socomec-Expansion-to-Sri-Lanka-and-Bangladesh-LBN.jpg

1min270
අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරික ආයතනයක් ලෙස සම්බන්ධ වීමට Socomec […]

Image-01-LBN-1.jpeg

1min410
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා […]

Image-01-1.jpg

1min350
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් (MNC) දක්වා වූ සියලූම ව්‍යාපාරවලට බාධාවකින් තොර, ආරක්ෂිත සහ කාර්යක්ෂමව ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ පාලනයක් ලබා දීම සඳහා ශක්තිමත් ඒකාබද්ධ ඩිජිටල් ගනුදෙනු බැංකු වේදිකාවක් (digital transaction banking platform) වන HNB TXB පසුගියදා හඳුන්වා දුන්නේය. […]

PLC-1-LBN.jpeg

1min360
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වන People’s Leasing & Finance PLC (PLC), තම සමාජ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, මැණික්හින්න වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්, ධාවන ක්‍රීඩා සඳහා භාවිතා කරන පාවහන් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. මීට පෙර, ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් […]

FB_IMG_1707396802890.jpg

1min290
Li Ning International Badminton තරගමාලාව නමින් සිය දෙවැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සූදානමින් පසුවෙයි. එම තරගාවලිය මේ මස 13 වැනිදා සිට 18 දින දක්වා ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පවත්වනු ලබන එම තරගාවලිය රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකුගේ දස්කම් සඳහා කදිම වේදිකාවක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව