Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Vogue-1-LBN.jpg

1min1640
වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold  ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත.     ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති […]

DFCC-Remittances-Cements-LBN.jpg

1min320
DFCC බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තමන් උපයාගත් මුදල් මෙරට වෙසෙන තම ආදරණීයයන් වෙත පහසුවෙන් හා සුරක්ෂිත ලෙස එවීමට අවස්ථාව ලබාදීම සඳහා හඳුන්වා දී ඇති DFCC Remittances මුදල් ප්‍රේෂණ සේවාවන් මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත. මෙම සේවාවන් සඳහා DFCC බැංකුව දැනටමත් ශ්‍රී ලාංකික බැංකු හා මූල්‍ය ආයතන 11 ක් සමග අත්වැල් බැඳගෙන […]

MELWA.jpg

1min570
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන මෙම […]

IMAGE-1-LBN-2.jpg

1min510
ශ්‍රී ලංකාවේ තාර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛතම සමාගම වන බිටුමික්ස් පෞද්ගලික සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉදිරියට රැගෙන යමින් අඩු ආදායම් ලාභී සිසුන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමන බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉගෙනීමට දක්ෂතාව ඇති සිසුන්ව තෝරා […]

Image-1-1.jpg

1min680
කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූ සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප‍්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර […]

Image-01-LBN-2.jpeg

1min310
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා […]

Image-01-2.jpg

1min760
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් (MNC) දක්වා වූ සියලූම ව්‍යාපාරවලට බාධාවකින් තොර, ආරක්ෂිත සහ කාර්යක්ෂමව ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ පාලනයක් ලබා දීම සඳහා ශක්තිමත් ඒකාබද්ධ ඩිජිටල් ගනුදෙනු බැංකු වේදිකාවක් (digital transaction banking platform) වන HNB TXB පසුගියදා හඳුන්වා දුන්නේය. […]

Image-1-LBN-1.jpg

1min350
Sun Match සමාගම සතු දශක 40 කට අධික උරුමයක් සහිත දොරින් දොර මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන සන්නාමයක්වන සූර්යා, සිය නවතම නිෂ්පාදනයවන ‘සූර්යා සාම්බ්‍රානි’ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සුවඳ ධූපයක් ලෙස මෙන්ම අසුභ බලවේග පලවා හැර ජීවිතයට යහපත ගෙනෙන දෙයක් ලෙස දීර්ඝ කාලයක පටන් සාම්බ්‍රානි භාවිතා වී ඇත. මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම පසුගියදා ග්‍රෑන්ඩ් කැන්ඩියන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව