Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01.jpeg

1min280
ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ මූල්‍ය සම්බන්ධතා ඉහළ නැංවීම, රටවල් හරහා පහසුවෙන් ගනුදෙනු […]

DFCC-IIHS-LBN.jpg

1min880
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා […]

Chinthaka-Perera_-President-of-SLIM.jpeg

1min420
අඛණ්ඩව 18 වන වරටත් සංවිධානය කෙරුණු SLIM Kantar ජනතා සම්මාන උළෙල 2024 මාර්තු 19 වන දින මොනාච් ඉම්පීරියල් හෝටලයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්ගේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම සුවිශේෂී සම්මාන උළෙලට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනික ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 600 කට අධික පිරිසක් සහභාගි වූහ.   […]

Committee-members-LBN.jpg

1min430
2024 වර්ෂය සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ (Association of Alternate Financial Institutions – AAFI) නව පාලක මණ්ඩලය පත්කිරීම, 2023 දෙසැම්බර් 13 දින පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී සිදුකරන ලදි.  2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී විකල්ප මූල්‍ය ආයතන සංගමය පිහිටුවන ලද්දේ, ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් නොවූ විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය පියවර […]

PLC-2-LBN.jpeg

1min410
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන  සමාගමක් ලෙස හඳුන්වා දිය හැකිය. කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන පීපල්ස් ලීසිං සමාගම, සිය ආයතනික ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වය තුළ ද කාන්තා වෘත්තිකයින්ට ඉදිරියට යාමට හැකි සේවා පරිසරයක් නිර්මාණය කර ඇත. එමෙන් ම සිය […]

ENCHANTEUR-LBN.jpg

1min350
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව, එකමුතුකම සහ ප්‍රජා දායකත්වය වැනි ගුණාංග රැසක් ප්‍රවර්ධනය කරන තරගාවලියක් විය.   […]

Sri-Lanka-Artist.jpg

1min890
ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ලෝලීන් උද්යෝගයෙන් බලා සිටි ‘Sri Lankan Artists’ ප්‍රදර්ශනය වසර 6 ක විරාමයකට පසු නැවත පැවැත්වීමට ජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) තීරණයකර ඇත. එහි සමාරම්භක උත්සවය 2024 මාර්තු 22 දින කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය මාර්තු 26 දින තෙක් පැවැත්වීමට නියමිත ය.     ‘Sri Lankan […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව