Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Partnership-Image-LBN-1.jpeg

1min380
අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත.     මෙම සහයෝගීතාවය ඇතිව John Keells Properties සමාගම, කොමර්ෂල් […]

Kegalle-reopening-LBN.jpg

1min460
කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී.     කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) දෙකකින් සමන්විත වන අතර […]

Microsoft-Image-Three.jpg

1min550
2023 මාර්තු 21, කොළඹ: ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා […]

Image-01-LBN.jpg

1min400
2022 වාර්ෂික වාර්තාව සඳහා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස පිළිගැනීමට ලක්වෙයි තිරසාර බැංකු භාවිතයන් සමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ පෙරමුණ ගනී විනිවිදභාවය සහ වගවීම සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී […]

Atulugama-3-LBN.jpg

1min420
අමානා බැංකුවේ 60 වැනි පාරිභෝගික සේවා ස්ථානය වශයෙන් අටුලුගම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. අමානා බැංකුවේ මානුෂ හිතවාදී සංවර්ධන බැංකුකරණ ආකෘතිය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 14, සමීස් මහල්, බෝගහවත්ත, අටලුගම, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය මීට පෙර බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බොහෝ […]

Opening-of-Identity-College-of-Higher-Education_2.jpg

1min270
හෙද සතත්කාරක සේවාව පෝෂණය කරමින් එම සේවාවේ කැපීපෙනෙන ප‍්‍රගතියක් ලබා ගනිමින් ක්‍ැරඑසි ඛ්බන් සමූහයේ නවතම ව්‍යාපාරය වන Identity College of Higher Education (ICHE)  හි සමාරම්භය 2024 මාර්තු මස 12 වන දින උත්කර්ෂවත් ලෙස එළිදක්වන ලදී     ශ‍්‍රී ලංකාවේ හෙද සත්කාරක සේවාව සඳහා වන අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ICHE පුරෝගාමී මුලපිරීමක් සටහන් […]

1-Ex-pack-women-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ වසරේ ජගත් කාන්තා දින ගෝලීය තේමාව අනුව යමින්, “Inspire Inclusion” යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන හරහා කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් සමාගමේ […]

Dr.-Kithsiri-Edirisinghe-LBN.jpg

1min290
IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ යෙදවිය හැකි සුදුසුකම් ලත් හෙද හෙදියන් පුහුණු කිරීමේ සුවිශේෂ අරමුණ සඳහා ස්ථාපනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව