Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min340
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත. ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් […]

HNB-Acting-CEO-Damith-Pallewatte.jpg

1min210
Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි. බැංකු […]

Janaka.jpg

1min240
SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන් වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ  මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි වී තිබේ. මෙම කාර්තුව සඳහා SLT සමූහය රු, බිලියන 26.93 ක ඒකාබද්ධ […]

Capture-3.jpg

1min160
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ලබන  ජූනි මස 15 වැනිදා සිට 21 දක්වා ලුම්බිණි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.     කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි […]

Rendering-1-LBN.jpg

1min370
John Keells Properties සමාගම විසන් ආරම්භ කර ඇති සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන, ජා- ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර බව සාඩම්බරව ප්‍රකාශ කරයි. ඉහළ ඉල්ලුමක් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස  90%ක් මේ වනවිට සාර්ථකව ගැනුම්කරුවන් වෙත අලෙවි කළ අවසන්ව ඇත. කොටස් දෙකකින් සමන්විත දෙවන අදියර යටතේ ඉදිවන […]

1.-Port-City-Colombo-Masterplan-City-Development-at-Day-LBN.jpg

1min260
මැයි 16, 2024 – කොළඹ: ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය, ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේ විවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ.     කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම  ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කරගැනීමේ […]

Image-01-1.jpeg

1min240
කොළඹ, ශ‍්‍රී ලංකාව – ශ‍්‍රී ලාංකිකයින් වෙත සෞඛ්‍ය ආරක්ෂණ විස`දුම් ලබා දීමේ කීර්තිමත් ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය Elite ආයතනික සෞඛ්‍ය සේවාවන් හ`දුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ආයතනික වශයෙන් දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම ස`දහා සකස් කරන ලද නිවාරණ සෞඛ්‍ය සේවා පිරිනමමිනි.     වඩා ක‍්‍රියාකාරී හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සෞඛ්‍ය […]

Schools-CSR-programme-2-LBN.jpg

1min280
රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ […]

HNB-Acting-CEO-Damith-Pallewatte.jpg

1min1250
හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව