Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

NEVERBACK-LBN.jpg

1min270
මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම වසරේ විශිෂ්ටම ආරක්ෂක සේවා සැපයුම්කරු ලෙසත්, එහි සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සම්පත් අබේසිංහ (PhD, MBA, LLB) වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (ආරක්ෂක සේවා) ලෙසත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 15 6/6, කින්ස් කෝට්, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, කොළඹ 05 ලිපිනයේ […]

DSI-LBN.jpg

1min310
ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් […]

MELWA.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කර ගෙන බක් මහ උළෙලවල් රැසක් දිවයින පුරා සංවිධානය කරන ලදී. දේශීය සම්ප්‍රදායට අනුව ඉපැරණි සිරිත් විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවිධානය කර තිබූ මෙම බක් මහ උළෙලවල් ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. අකුරැස්ස, ගාල්ල, මිද්දෙණිය, බදුල්ල, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, තඹුත්තේගම, […]

Thanzyl-Thajudeen.jpg

1min270
බරපතල ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ලොව විශාලතම මහජන සබඳතා සංවිධානය වන  Public Relations & Communications Association (PRCA) හි දේශීය නියෝජිත Thanzyl Thajudeen මහතා අවධාරණය කරයි.     ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ […]

Mega-Rewards-02-LBN.jpeg

1min370
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Mega Rewards තෑගි පිරිනැමීම පසුගියදා පැවති Wedding Show 2024 හිදී සිදුකෙරිණි. මෙරට විශාලතම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන Wedding Show 2024 හි නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ සෙලාන් බැංකුවයි. Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා නොමඳ දායකත්වයක් දක්වූ ගනුදෙනුකරුවන් ඇගයීමක් වශයෙන් මෙම තෑගි පිරිනැමීම සිදුවිය. […]

Sri-Gurudev-Visit-Photo-1-LBN.jpeg

1min500
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්  ශ්‍රී ගුරුදේව් තුමා ශ්‍රී ලංකාවේ සංචාරයක   යෙදෙයි මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති  ශ්‍රී ශ්‍රී රවි ශංකර්  තුමා ( ශ්‍රී ගුරුදේව්)  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරතවිය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසුකළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක […]

Img.01-LBN.jpg

1min340
මැයි 2024, කොළඹ: ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව