ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය – 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි. දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas, නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි […]












