Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

The-Pink-Auto-Shop.jpeg

1min230
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ […]

1.-Signing-of-the-National-Olympics-Committee-and-MAS-Agreement-LBN.jpg

1min360
MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් […]

Technovation-Awrad-LBN.jpg

1min280
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

preseident-5-1-LBN.jpg

1min240
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අඹේවෙල කිරි ගොවිපළෙහි සංචාරයක නිරත විය. අඹේවෙල කිරි ගොවිපළ යනු මෙරට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් දොරින් දොර කියැවෙන නාමයක් මෙන්ම කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නවීන තාක්ෂණය ඔස්සේ විශාල දායකත්වයක් ලබාදෙන ගොවිපළක්ද වේ. මීට පෙර 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීද ජනාධිපතිතුමන් අඹේවෙල කිරි ගොවිපළෙහි සංචාරයක නිරත වූ අතර, එම අවස්ථාවේදී එතුමන් විසින් ගොවිපළෙහි […]

image-01-LBN.jpeg

1min560
සමාරම්භක වැඩසටහන තුළින් ලද අතිවිශිෂ්ට සාර්ථකත්වය සමඟින් Queen of the World Sri Lanka (QOTW) හි දෙවන දිගහැරීම වන Queen of the World Sri Lanaka 2.0  වැඩසටහන සඳහා නිල වශයෙන් අයදුම්පත් භාරගැනීම සනිටුහන් කිරීම පසුගියදා සිදුවිය. මෙරට කාන්තාවන් බලගැන්වීම හා  දායකත්වය වෙනුවෙන් වටිනාකමක් එකතුකරමින් Queen of the World Sri Lanka 2.0 සඳහා ශ්‍රී ලාංකීක වයස අවුරුදු […]

Exports-to-Brazil-LBN.jpg

1min390
ලෝකයට ස්වභාවික රබර් ලබා දුන් රට වන බ්‍රසීලය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන සියැට් ටයර් වල නවතම අපනයන වෙළඳපොළ බවට පත් වී ඇත. රටවල් 16 ක් ආවරණය කරන සමාගමේ අපනයන පියසටහනට එක් වූ දකුණු ඇමෙරිකාවේ දෙවන රට වන බ්‍රසීලය වෙත, සියැට් කැළණි හෝල්ඩිංග්ස් පසුගිය දා සිය ප්‍රථම අපනයන ටයර් තොගය යවන ලදී.     බ්‍රසීලය වෙත […]

AMW-CSR-Image-LBN.jpg

1min460
Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම  මෙමඟින් අවධාරණය කරයි.     Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල […]

IMG-20240708-WA0060.jpg

1min330
ලොව රටවල් 217ක් අතිඋත්කර්ෂවත් අයුරින් වාර්ෂිකව සමරනු ලබන ලෝක බැඩ්මින්ටන් දිනය පසුගිය 6වැනිදා ශ්‍රී ලංකාවේ ද වර්ණවත් අයුරින් සැමරීමට කටයුතු යොදා තිබිණි. වසර 90ක කාලයක් පුරා ජාත්‍යන්තර වශයෙන් සැමරෙන ලෝක බැඩ්මින්ටන් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් කොළඹදී සංවිධාන කරනු ලැබූ විශේෂ උත්සවය ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් […]

02-Image-LBN.jpg

1min660
කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදුවන අසීමිත අභියෝග හා දුෂ්කරතා මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එම අභියෝග හා දුෂ්කරතා අවම කිරීම සඳහා දායක වීම අප කාගේත් වගකීමකි. එම වගකීමට උරදෙමින් Fems ආරම්භ කරන ලද H.E.R. Foundation වැඩසටහනට මේ වනවිට වසරක කාලයක් සම්පූර්ණ වී ඇත. Help, Empower, සහ Rise යන ප්‍රධාන අංශ තුනක් යටතේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව