Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02.jpg

1min300
2024 අගෝස්තු 07 –  ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. ඔවුන් එම ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ මෙරට වෙළෙඳපොල තුළ ඉහළ යමින් පවතින ව්‍යාජ Casio නිෂ්පාදනයන්ට එරෙහිව සටන් කිරීම හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා වන සමූහයේ IP බලාත්මක කිරීමේ […]

Image-01-1.jpg

1min480
පවුල් 600කට වැඩි ප්‍රමාණයක් සමඟ එක් වෙමින් ඔවුන්ගේ දියුණුවට සහයෝගය දක්වයි Tuktuk Owner’s සමුලුවේදී ත්‍රි රෝද රථ හිමිකරුවන් අගයයි 2023 වන විට මෙරට හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.3ට අධික ආදායමක් අත්කර දෙයි කාම්බෝජයේත් Tuktuk rental සේවාවන් ආරම්භ කිරීමට පියවර ගනියි මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රමුඛ පෙලේ සමාජ ව්‍යාපාරයක් වන tuktukrental.com 2024 අවසන් […]

Sitrek-2-LBN.jpeg

1min280
John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා පහසුකම් එක් කරමින් එහි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට වටිනා කමක් එක් කිරීමට සමත්ව ඇත. එහි Laundry සේවා සපයනු ලබන හවුල්කරු වශයෙන් Laundroplus (Pvt) Ltd ආයතනය සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා  Sitrek […]

Euromoney-ESG-Award-2024-LBN.jpg

1min380
පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම […]

1-Ex-pack-carbon-neutral-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව තෙවැනි වසරටත් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Center) මගින් පිරිනැමෙන කාබන් ශූන්‍යකරණතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬලීම වෙනුවෙන් සමාගම ගෙනයන තිරසර වැඩපිළිවෙළට ලැබුණු ගෞරව බුහුමනක් ලෙස මෙම සහතිකය හැඳින්විය හැක. […]

1-Nalin-Head-of-Digital-Transformation.jpeg

1min240
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයවන සහ සම්මානයට පාත්‍ර වූ රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගියදා පැවැති 2024 වසරේ ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම ජංගම දුරකථන යෙදවුමට (Mobile App of the Year – Sri Lanka) හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. ලොව නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමාගම සතු කැපවීම මෙම සම්මානය හරහා […]

POST-02-01-LBN.jpg

1min250
ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී සංවිධානය කෙරිණ.     “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් තරග මාලාවකින් ආරම්භ කෙරිණ. ටැග් රග්බි, කඹ ඇදීම සහ බීච් වොලිබෝල් […]

166A1122-1-LBN.jpg

1min370
CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2024 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ අගෝස්තු මස 21 වනදා ආරම්භ වේ. සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව