Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-4-LBN.jpg

1min350
කොළඹ, ශ්‍රී ලංකාව – MAS Holdings ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස 2024 අගෝස්තු 14 වන දින පැවති නිල එළිදැක්වීමේ හා නිල ඇඟලුම් කට්ටලය භාරදීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා තරඟ වදින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ධාවන, පිහිනුම් සහ රෝද පුටු ටෙනිස් යනාදී ක්‍රීඩා සඳහා වන […]

Image-LBN-3.jpg

1min210
උසස් තත්ත්වයේ ප්‍රණීත රසකැවිලි සහ කෙටි ආහාර පිළිබඳ වසර 68කට අධික අත්දැකීමක් සහිත  ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන Uswatte Confectionery Works Pvt Ltd විසින් බොහෝ දෙනා ආදරෙන් වැළදගත් සිය අර්තාපල් Chips සන්නාමය වන ‘Chirpy Chips’ නැවතත් වෙළෙඳපල වෙත හඳුන්වා දී තිබේ.පිරිසිදු අර්තාපල් යොදාගනිමින් නිෂ්පාදනය කර තිබෙන මෙම Chirpy Chips 100%ක ආහාරමය වටිනාකමක් ලබා දෙයි. […]

UBER.png

1min460
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ […]

Image-LBN-2.jpg

1min330
ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් පසුගිය දා කොළඹ දී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) වෙත All-terrain වාහන (ATVs) ත්‍රිත්වයක් ප්‍රදානය කරන ලද අතර  එමඟින් ඔවුන් ශ්‍රී ලංකාව වෙත දක්වන සුවිශේෂී  දායකත්වය මැනවින්  ප්‍රදර්ශනය විය. මෝටර් සහිත මෙම කුඩා off-highway වාහන රළු භූමිවල ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකා […]

05-1.jpg

1min430
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත.     DFCC බැංකුවේ ඩිජිටල් බැංකු […]

Owners-of-DIMOs-Mercedes-Benz-EQ-with-their-new-vehicles-accompanied-by-DIMO-officials-LBN.jpg

1min300
මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සුඛෝපභෝගී වාහන වෙළෙඳපලේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුලින් තිරසාර  සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි.     තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, සහ Mercedes-AMG EQS […]

Welisara-LBN.jpg

1min270
එහි රහස පවතින්නේ ගුණාත්මකභාවය, නැවුම්බව සහ නිරන්තරයෙන් ම නව ආහාරපාන පාරිභෝගිකයින්ට ගෙන ඒමට ඔවුන් දක්වන ශූරත්වය යි. Full’r Burgers, තම නිෂ්පාදන සඳහා හොඳම අමුද්‍රව්‍ය භාවිතා කිරීමට කටයුතු කරන අතරම, එමගින් ඔබට නැවුම් සහ රසවත් ආහාර අත්දැකීමක් ලබා දීම ද සහතික කරයි.     නමුත් Full’r Burgers යනු විශිෂ්ට රසයට පමණක්ම සීමා වූවක් නොවේ. එය ඉන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව