ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 2, 2026
TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල […]












