Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PR-article-2025-LBN.jpg

1min180
Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම […]

Image-01-JKF-LBN.jpg

1min100
ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි. විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ […]

Image.jpg

1min90
ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර […]

Wealth-Trust-Securities-Logo.jpg

1min60
WealthTrust Securities Limited (WTS) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් හෙට සිට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ  “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට නියමිතය. 2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් වූ […]

3-min-LBN.jpg

1min110
කොළඹ වරාය නගරයේ මූලික සංවර්ධකයා වන CHEC Port City Colombo (Pvt) Ltd, ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු සහ වාණිජ මෙහෙයුම්වල නව යුගයකට පිවිසෙමින්, ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයන් සපුරාලීමටත් ඇති කැපවීම යළිත් සහතික කරයි. “2014 වසරේ ආරම්භයේ සිටම කොළඹ වරාය නගරයේ උපායමාර්ගික දැක්ම සැමවිටම යොමු වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ […]

Mr.-Sanath-Manatunge-Managing-Director-and-CEO-of-Commercial-Bank-and-Mr.-Sandun-Hapugoda-Country-Manager-Sri-Lanka-and-Maldives-of-Mastercard-LBN.jpg

1min130
සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත. Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය […]

IMG_0175-Pix-for-Paper-15-2-1-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් […]

Hatch-Fund-formally-announces-USD-650000-investment-in-Cultive8-LBN.jpeg

1min60
ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාර අරමුදල් ලබා දීමෙන් Hatch ශ්‍රී ලංකාවේ නැගී එන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව