Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN-1.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් හා […]

Image-TikTok-Unveils-New-Creative-Solutions-at-Cannes-Lions-LBN.jpg

1min320
නිර්මාණශීලීත්වය හරහා ව්‍යාපාරික සාර්ථකත්වයන් අත්කර දෙන සුවිශේෂී සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, 2026 Cannes Lions හිදී සිය නවතම නිර්මාණාත්මක විසඳුම එළි දැක්වීමට පසුගියදා සමත් විය. ඒ  සංස්කෘතික ප්‍රවණතා ඔස්සේ පාරිභෝගිකයින් සමඟ වඩාත් සමීපව සම්බන්ධ විය හැකි නවතම agentic AI තාක්ෂණික විසඳුම් සහ පුළුල් අවස්ථාවන් රැසක් එම වේදිකාව විසින් ප්‍රදර්ශනය කරමිනි. එමඟින් පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය සෘජු ක්‍රියාමාර්ග  […]

Image-01-LBN.jpg

1min110
Home Lands Skyline සමාගම විසින් කොළඹ 05, තුම්මුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරනු ලබන, අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු සහිත සුවිශේෂී උස් මහල් නේවාසික සංකීර්ණයක් වන ‘Pentara Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා. කොළඹ නගරයේ ඉදිරියට එන ප්‍රමුඛතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ කැපවීම ප්‍රදර්ශනය කරමින්, CHEC සමාගමේ සහ Home […]

Capture-8.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES ආයතනය, නිවෙස් වඩාත් සුවපහසු කිරීමේ නව විසඳුමක් හඳුන්වා දෙමින්, මෙරට පළමු සූර්ය තාප පරාවර්තන COOL ROOFTOP TILE® නිෂ්පාදනය ජූලි 02 දා කොළඹ කිංග්ස්බරි හෝටලයේ වින්චෙස්ටර් ශාලාවේ දී පැවති මාධ්‍ය උත්සවයක දී නිල වශයෙන් එළිදැක්වීය. දිනෙන් දින ඉහළ යන පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිරාවරණය වූ විවෘත කොන්ක්‍රීට් වහල […]

Capture-7.jpg

1min170
Sophos සමාගම, 2026 වසරේ ගෝලීය MSP ජාලය සඳහා වන Omdia Cybersecurity MSP Ecosystems Leadership Matrix හි විශිෂ්ටතම සන්නාමයක් ලෙස නිල වශයෙන් තේරී පත්වී ඇත. මෙම ඇගයීම හරහා, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්ලේෂණ ආයතනයක් වන Omdia, Sophos සමාගමේ හවුල්කාර ව්‍යාපාරික ආකෘතිය පිළිගෙන ඇති බව පෙන්වා දිය හැකිය. MSP ආයතන සඳහා ආරක්ෂක සැපයුම්කරුවෙකු තෝරා ගැනීම යනු ඔවුන්ගේ […]

1-NAF-NCQP-Awards-2026.JPG-LBN.jpeg

1min580
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ සමුළුවෙහිදී රන් සම්මාන හතරක් සහ රිදී සම්මානයක් හිමි කර ගැනීමට නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගම සමත් වී තිබේ. පසුගියදා Mount Lavinia Hotel පරිශ්‍රයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රතිඵල, නිව් ඇන්තනීස් ෆීඩ්ස් සමාගමේ සාර්ථකත්වයේ තවත් එක් සුවිශේෂී […]

SLT-Telecom-logo-LBN.jpeg

1min210
SLT-MOBITEL වෙතින් දැන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාර වෙනුවෙන් අනාගතයට ගැළපෙන පරිදි වැඩිදියුණු කළ Fibre Broadband පැකේජ එකතුවක්  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL තම Fibre Unlimited පැකේජ එකතුව වැඩිදියුණු කර යළි දියත් කර තිබේ. වේගය, ස්ථාවරත්වය සහ අසීමිත හැකියාවන් ඔස්සේ ඩිජිටල් අනාගතයක් වෙත පියනැඟීමට පාරිභෝගිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වෙනස සිදු කර ඇත. […]

Image-01-Launch-of-Alliance-on-Healthcare-Education-AI-Digitalization-2.0.jpg

1min150
එක්ව නවතම තාක්ෂණයෙන් මෙහෙයවන අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවාවක් සවිබල ගන්වමු යන්න තේමා කරගත් 2026 ගෝලීය අධ්‍යාපන හා සෞඛ්‍යය හවුල්කරුවන්ගේ සමුලුව පසුගියදා චීනයේදී පැවැත්විණ. මෙම සමුලුව සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් 500කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Huawei සමාගම විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය […]

Image-3-Flair-Category-Champion-K.A.S.-Sheshan-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය නව මානයන් කරා පියනඟමින් සිටින යුගයක, බාර්ටෙන්ඩර් කලාව යනු හුදෙක් පානයක් පිළියෙල කිරීමට එහා ගිය, නිර්මාණශීලිත්වය සහ රසඥතාව මුසු වූ සුවිශේෂී ශිල්පයකි. දිවයිනේ දක්ෂතම බාර්ටෙන්ඩර්වරුන්ගේ අපූර්ව කුසලතාවන් ඇගයීමට ලක් කරමින්, 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ (National Bartenders Competition – NBC 2026) අවසන් මහා තරඟය පසුගියදා කොළඹ Cinnamon Grand […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව