ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2024
එරික් සහ මනීගේ ආදර කතාව ටෙක්සාස්හි පදිංචි එරික්ට ශ්‍රී ලංකාවේ මනි මුණ ගැසීම චිත්‍රපටයක දර්ශනයක් මෙන් විය. කොළඹ නගරයට පළමු අහඹු හමුවීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි TikTok නිර්මාණයන් බිහිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු නොවීය. 2020 වසරේදී සාමාන්‍ය වීඩියෝවක් තුලින් ආරම්භ කළ TikTok ගමන COVID-19 වසංගත සමයේ […]












