Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Refurbishment-of-CCC.jpg

1min210
කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ කැන්සර් සෙන්ටර් වෙත පැමිණෙන පිරිසට වඩාත් සුව පහසු බවින් යුක්ත වූ සෞන්දර්යාත්මක පරිසරයක් ලබා දීමේ අරමුණින් සිදු කරන ලද නවීකරණය පසුගියදා නිම විය. මධ්‍යස්ථානයේ ඇතුල්වීමේ ප්‍රදේශය, අමුත්තන් පිළිගැනීමේ ප්‍රදේශය, අමුත්තන් රැඳී සිටින ස්ථාන, විකිරණ ප්‍රතිකාර හා CT Simulator රූප ලබා ගැනීම සඳහා රැඳී සිටින ප්‍රදේශය යන අංශ මෙසේ නවීකරණය […]

EVA-Netball-Image-01-LBN.jpg

1min230
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාතික තලයකට රැගෙන ඒමේ අරමුණින්, අඛණ්ඩව 30 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත සහ පාසල් දැල්පන්දු තරඟාවලිය – 2024/2025 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක් වන Eva, සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත දැල්පන්දු තරගාවලිය […]

Team-LBN.jpeg

1min260
2024 දෙසැම්බර්, කොළඹ: Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ […]

SLT-Telecom-logo-LBN.jpeg

1min300
උත්සව සමය යනු සතුටු සැමරුම් හා තෑගිබෝගවලින් පිරුණු සමයකි. ඒ නිසාම, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය ස්ථාවර හා ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසය තුළ විශේෂ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. දැනටමත් SLT-MOBITEL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට මෙන්ම අලුතින් එම සම්බන්ධතා ලබාගන්නා පුද්ගලයන්ටද, පුළුල් පරාසයක පැතිරුණු මෙම දීමනා […]

Gautam-Adani-Chairperson-of-Adani-Group.jpeg

1min220
2024 දෙසැම්බර් 18 : අදානි සමූහය ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජනයන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින්, ජනපති අනුර කුමාර දිසානායක මහතා India’s Economic Times සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී සඳහන් කළේ අදානි සමූහයේ ජාත්‍යන්තර ගනුදෙනුවලට වඩා ඔවුන් රට තුළ සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවයි.     “අපට වැදගත් වන්නේ ඔවුන් අප […]

1-Baurs-leadership-with-award-LBN.jpg

1min250
වසර 127ක් පුරා ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කළ බවර් සමූහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේදී විශේෂ පිළිගැනීමට ලක්විය. මෙම සම්මාන උලෙළ දෙසැම්බර් 5 වැනිදා කොළඹ ICT රත්නදීප හෝටලෙය්දී පැවැත්වුණි.     විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත කාලසීමාවේ සිට රට මුහුණ දුන් දරුණු ආර්ථික […]

Image-Kumarika-.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Hair Care සන්නාමයක්  වන Hemas Consumer Brandsහි Kumarika, ශ්‍රී ලාංකේය හිසකෙස් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද නවතම shampoo හා conditioner නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. එහි අද්විතීය අත්දැකීම සිය පාරිභෝගිකයා වෙත ලබා දීමට Kumarika Hair Play Studio දියත් කර ඇත. මෙම “Hair Play Studio” වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ හිසකෙස් සුදුසුකම් ලත් beautician කෙනෙකු විසින්, […]

Photo-LBN.jpeg

1min180
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව […]

Image-1.jpeg

2min300
2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී Hemas Consumer Brands සමාගම ගෙන එන  Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය පසුගියදා සම්මානයට පාත්‍ර විය.  මෙරට වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වූ මෙම සන්නාම ත්‍රිත්වය අතරින් Fems සන්නාමය සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය‘ ට හිමි රන් සම්මානයත්,‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි රිදී සම්මානයත්, ‘වසරේ නවෝත්පාදන […]

Image-1-LBN.jpeg

1min310
2024 දෙසැම්බර් 14 වැනිදා ෆිලිපීන්ස් Pampanga හි Best Western Metro Clark, Angeles City නගරයේදී පැවැති මැන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් 2024 තරගයේ ප්‍රධාන ශූරතාවය ශ්‍රී ලංකාවේ සජිත් බුලත්සිංහලට හිමිවිය. ශ්‍රී ලංකාව නියෝජනය කළ සජිත්, පළමු ස්ථානය දිනා ගැනීමත් සමග Best National Costume සහ Best in Swimwear යන Mini Titles දිනා ගනිමින් විශේෂ කැපී පේනෙන ස්ථානයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව