Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

EARTHFORM-MAIN-PIC.jpg

1min330
ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. බොහෝ රබර් ගොවීන්ට රබර් කිරිවල නිවැරැදි වෙළෙඳපොළ මිල දැන ගැනීමට අවස්ථාවක් නැති නිසා අඩු මිලට […]

Next-Gen-Skills-Development-at-Yashodara-Vidyalaya-LBN.jpg

1min320
කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි.     […]

Capture-1.jpg

1min210
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා සිට 19 දක්වා ඕමන්තෙයි වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම සිව්දින ශූරතාවලියට මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇතැයි […]

IMAGE-03-LBN-2.jpg

1min190
මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීම සහ නවෝත්පාදන හඳුන්වා දීම […]

Image-01-2-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15 […]

WIM-Diversity-Champion-award-2024-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය පෝෂණය කිරීමේ කාර්යයට ලබාදුන් නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා 2024 වසරේ මෙරට හොඳම විවිධත්ව ශූරයින් 10 දෙනා අතරට එක් වීමට සමත් වි ඇත. මෙම කීර්තිමත් සම්මානයෙන් මනතුංග මහතා පිදුම් ලැබුවේ, ‘ගෞරවනීය සේවා ස්ථාන’ වැඩසටහන යටතේ ලෝක බැංකු සමූහයේ […]

DSC_0947-LBN.jpg

1min220
වාර්ෂික වාර්තාකාරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි   හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙරට මූල්‍ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින් 2022 වසරේ TAGS සම්මාන උළෙල […]

1-GM-Arshed-and-Group-Sus-Mgr-Upul-LBN.jpg

1min250
දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife  සංවිධානය මගින් පිරිනමනු ලැබිණි.     Travelife  යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය […]

hutch-logo.jpg

1min380
HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කරඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තුළ පෙරමුණ ගෙන සිටින නායකයන්, නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දරන අදහස් හා යෝජනා දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වී ඇති අතර, මෙය රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී […]

Kedella-2.jpeg

1min340
2024 දෙසැම්බර්  23, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නිවාස හිමියන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශනය නැරඹීමට මෙවර 12,000 කට අධික පිරිසක් පැමිණියහ.     අඛණ්ඩව 18 වැනි වරටත් පැවති ‘කැදැල්ල Art of Living’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව