Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Emerald-New-Logo-LBN.png

1min1850
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald International විසින් “Re-Imagine Emerald” නැවත සන්නාමකරණ ව්‍යාපෘතිය දියත් කරමින් Emerald සන්නාමයේ අනගිභවනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරයි.  සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන විලාසිතාවන් මිල දී ගත හැකි ස්ථානයක් ලෙස  ස්ථානගත වෙමින් මෙම නව ව්‍යාපෘතිය යටතේ  Emerald සන්නාමයේ නව ලාංඡනය  එළිදැක්වීය. දීර්ඝ කාලයක් පුරා  කාර්යාලීය ඇඳුම් සැපයීම සඳහා කීර්තිමත් නාමයක් […]

kaspersky.jpg

1min390
ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත් කිරීම පිළිබඳව නිවේදනය කළ අතර එම අවස්ථාව සඳහා ආයතන දෙකෙහි ප්‍රධාන පෙළේ […]

2-The-Intrepid-team-LBN.jpeg

1min290
ලොව විශාලතම ත්‍රාසජනක සංචාරණ සමාගමවන Intrepid Travel පසුගියදා පැවැති 2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී (Sri Lanka Tourism Awards 2024) සංචාරක මෙහෙයුම්කරුවන් කාණ්ඩය යටතේ හොඳම ගමනාන්ත ළබැඳි සහකරු (Best Destination Loyal Partner) සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. තව ද සුවිශේෂී සංචරණ සේවා ආශ්‍රිත හොඳම තිරසර භාවිතාවන් සඳහා පිරිනැමෙන සම්මානයට ද සමාගම නිර්දේශවීම කැපීපෙනුණි. තිරසරබව පදනම් කරගත් […]

PR-Image-01.jpg

1min340
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරමින් කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රමුඛත්වය   අමානා බැංකුව පසුගියදා විවෘත වූ කැබිතිගොල්ලෑව මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත් විය. WindForce PLC මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කාන්තාවන්ගෙන් පමණක් සමන්විත තාක්ෂණික කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ප්‍රථම […]

SLT-Telecom-logo-LBN.jpeg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි ජංගම මුදල් සේවා පදනම වන mCash පසුගියදා සිය 11 වැනි සංවත්සරය සැමරී ය. mCash යනු අතිනවීන ඩිජිටල් ගෙවීම් විසඳුම් සමගින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වන සුවිශේෂී සේවාවකි. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව එතැන් පටන් මේ දක්වා වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප කරවමින්, රටේ මුල්‍ය සේවා […]

Chairman-of-Adani-Group-Gautam-Adani.jpg

1min210
මෙම ව්‍යා පෘ තිය මාර්තු මා සයේදී ආරම්භ වීමට නියමිත වේ. ආසියා වේ විශා ලතම මුඩුක්කු වලින් එකක් ලෙස සැලකෙන මුම්බා යි හි ධා රා වි මුඩුක්කු සංකීර්ණය නව නගර නිර්මාණයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රකෝ ටිපති ගෞ  තම් අදා නිගේ නා යකත්වයෙන් යුත් අදා නි සමූහ ව්‍යාපා රය සුදා නම් බව වා ර්තා  වේ. ප්‍රකෝ […]

Tallest-Christmas-Tower-LBN.jpg

1min360
අසිරිමත් නත්තල් සිරියෙන් රටම අලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන  HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ අතර එය “The Christmas Innovation Tower” ලෙස නම් කර ඇත. එලෙස HUTCH විසින් අලංකාර නත්තල් කුළුණක් බවට පත්කර තිබෙන්නේ ඔවුන් සිය දෛනික සේවා කටයුතු වලට භාවිත කරන දුරකථන කුළුණකි. මෙය ශ්‍රී […]

TikTok-Logo.jpg

1min430
ලොව ප්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ විසඳුම්වල ගෝලීය පුරෝගාමියෙකු වන Aleph සමග, ශ්‍රී ලංකාවේ නිල නැවත විකුණුම් සහකරු ලෙස තෝරාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකේය සන්නාම, නියෝජිතායතන සහ ව්‍යාපාර සඳහා උද්යෝගිමත් වර්ධනයක් සනිටුහන් කරමින්, ඔවුන්ට TikTok හි අද්විතීය දැන්වීම් ආකෘති සහ වේගයෙන් වර්ධනය වන දේශීය පරිශීලක පදනම උත්තේජනය කිරීමට නව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව