Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CDB.png

1min510
රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ක්‍රියාවට නංවන පුරෝගාමී වැඩසටහනක් සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ජාතික ණය සුරැකුම් ආයතනයේ (National Credit Guarantee Institution Limited -NCGI) සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම ණය මුදල ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. […]

IMAGE-2-LBN.jpeg

1min560
යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය ගැමි හේන් වගා බිම් මධ්‍යයේ නිමවා තිබේ. යකැදුරු තිරසාර සංවර්ධනය සහ තිරසාර […]

Kala-Pola-2025-Chair-of-the-George-Keyt-Foundation-speaking-official-ceremony-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2025, පෙබරවාරි 16 දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. 32වන වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. 1993 වසරේ දී, ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා […]

Image-1-LBN-3.jpg

1min280
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay […]

image-2-1.jpg

1min300
දේශීය ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛයෙකු වන HUTCH, සිය අලෙවිකරණ මෙහෙයුම් කාර්යයන් සඳහා Sirāt NetZero මෘදුකාංග තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවෙකු ලෙස Sirāt2sustainability Pvt Ltd සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. තිරසාර සංවර්ධනය සඳහා වූ ප්‍රමුඛපෙළේ ඉන්දීය සමාගමක් වන මෙම සමාගම සමඟ  පාර්ශ්වකරුවකු වීම HUTCH සමාගමේ කීර්තිනාමය තහවුරු කිරීමට සුවිශේෂ බලපෑමක් වනු ඇත. තවද සිය දෛනික ව්‍යාපාරික මෙහෙයුම් […]

Image-01-LBN-1.jpeg

1min290
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය […]

Bread-flour.jpg

1min590
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම් දෙකක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා, ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් වෙමින් වෙළඳ අමාත්‍යංශය සමඟ සහයෝගීතාවකට එළඹ ඇත. ඒ අනුව, විශේෂයෙන්ම බේකරි කර්මාන්තය ඉලක්ක කරගනිමින්, පාන් හා බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා  පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු. […]

IPO-payments-on-ComBank-Digital-LBN.jpg

1min380
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ ලංකා පේ රජයේ ගෙවීම් දොරටුවෙන් (LPOPP) […]

After-sales-training-certification-LBN.jpeg

1min590
ගමනාගමනයේ ඉතිහාසය ක්‍රි පූ 4500 වසර දක්වා ඈතට දිවෙන නව ශිලා යුගයේදී රෝදය සොයා ගැනීමත් පළමු කාර්මික විප්ලවයේ අති දැවැන්ත ඇරඹුමක් ලෙස ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් තුළින් ආරම්භ වූ රථ වාහන ක්ෂේත්‍රය අද වන විට අසීමිත නව්‍යකරණයන් හඹා යන තාක්ෂණික විප්ලවයක් බවට පත්ව ඇත. දෙවැනි කාර්මික විප්ලවයේදී ඩීසල් එන්ජිම නිර්මාණය කිරීමත්, 1879 […]

Opening-of-Irakkamam-Self-Banking-Centre-03.jpg

1min430
අමානා බැංකුවේ 33 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ විවෘත කරන ලදි. ඒ අනුව දැන් අමානා බැංකුවේ සේවාවන් ලබාගත හැකි ස්ථාන සංඛ්‍යාව 66 ක් බවට පත් වී තිබේ. තම ආවරණ පරාසය පුළුල් කරන අතරම මේ දක්වා බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ පුද්ගලයන්ට එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව