Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Dimo-group-LBN.jpg

1min220
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (People’s Leasing & Finance PLC) සහ ඩිමෝ සමාගම (DIMO) එක් වී මෙරට කෘෂිකර්මාන්තයේ යහපත වෙනුවෙන් සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ Mahindra සහ Swaraj ට්‍රැක්ටර් සඳහා මෙන්ම Lovol සහ CLASS හාවස්ටර් ඇතුළුව ඩිමෝ සමාගම මගින් ආනයනය කරනු ලබන කෘෂි යන්ත්‍රෝපකරණ […]

Kiribathgoda-Outlet-Opening-Announcement-LBN.jpg

1min220
Giga Foods සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට Indian Affair සහ SoloBowl වෙනුවෙන් Cloud Kitchen වර්ගයේ අවන්හලක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ විවෘත කර තිබේ. මෙය එම ප්‍රදේශයේ ජනතාවට බෙහෙවින් රසවත් ආරංචියක් වනු නිසැකය. මෙය Giga Foods කණ්ඩායමේ සියලුම දෙනාගේ මහත් වූ උත්සාහයක හා කැපවීමක ප්‍රතිඵලයකි. ඉතාමත් කාර්යක්ෂම ආහාර සැකසුම් ක්‍රියාවලියක් සහිත Cloud Kitchen මධ්‍යස්ථානය වෙතින් ආහාරපාන ඇණවුම් කිරීමේදී පාරිභෝගිකයන්ට […]

SLT-MOBITEL-5G-Advanced-Trials-Image-LBN.jpg

1min360
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින බවට මනා සාක්ෂියකි. මෙහිදී තත්පරයකට ගිගාබයිට් 5 ක් හෙවත් […]

Adani-WInd-5.2-MW-WTG-LBN.jpg

1min440
2025 පෙබරවාරි 18: ඩොලර් බිලියන 1ක ආයෝජනයකින් මන්නාරම සහ පුනරින් හි 484 MW පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර දෙකක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර ඇති ඉන්දියාවේ Adani Green Energy සමාගම, එම ව්‍යාපෘතියෙන් “ගෞරවනීය ලෙස” ඉවත් වන බව පසුගිය සතියේ නිවේදනය කරනු ලැබීය. මෙය ඍජු විදෙස් ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට මෙන්ම හරිත ආර්ථිකයක් වර්ධනය කිරීමට […]

picture.jpg

1min580
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම […]

Shyam-Sathasivam_.jpg

1min300
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ […]

Adani-ITEES-2-LBN.jpg

1min250
සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා සමඟ හවුල්කාරීත්වයක් කර්මාන්ත සඳහා සූදානම් වෘත්තිකයන්ගේ සංචිතයක් ඇති කිරීම සඳහා ඉන්දියන් රුපියල් කෝටි 2,000ක පරිත්‍යාගයක් වාර්ෂිකව පුහුණුලාභීන් 25,000ක් සමඟ ලොව විශාලතම නිපුණතා ඇකඩමිය අහමදාබාද්, 2025 පෙබරවාරි 12: අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ සමාජ දර්ශනය වූ सेवा साधना है, सेवा प्रार्थना है और सेवा ही परमात्मा है, (සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම) යන තේමාව පෙරදැරිව, අදානි සමූහය සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය […]

Main-Intake-LBN.jpg

3min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින් නිර්මාණය කර ඇති උපාධි පාඨමාලා අධ්‍යයනය කිරීමට පසුගිය අ.පො.ස උ /පෙළ හමාර […]

DSC-9114-2-LBN.jpg

1min350
තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH, Ceylon Waste Management Ltd සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයකට අනුව එහි ප්‍රධාන කාර්යාලයේ  සහ සන්නාම වෙළඳසැල්වල විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කරමින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.     ජංගම දුරකථන සහ බැටරි වගකීමෙන් බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව