Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN.jpeg

1min190
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම  සන්නාමයක් වන Alumex PLC, සිය කීර්තිමත් ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා විප්ලවීය ‘Ascend’ පහසුකම මෙරටට හඳුන්වාදෙන ලදී. Aluminium High Pressure Die Casting (HPDC) සහ dedicated Aluminium Balcony Assembly Line machines ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවෙන […]

Image-01-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’  නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට […]

Image-01-3.jpg

1min590
ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) අංශයේ වෘත්තීය මාර්ගෝපදේශන සහ රැකියා සේවාවන්හි විප්ලවීය වෙනසක් සිදු කිරීමේ අරමුණින් CareerOne වෘත්තීය වේදිකාව (www.careerone.gov.lk) මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.     කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) (2023-2026) ඇමරිකානු ඩොලර් මිලියන 6ක ආයෝජනයකින් දියත් කරන ලද මෙම […]

MINASRO.jpg

1min460
මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම […]

Harvest-ceremony-at-Mahilankadu-LBN.jpg

1min1530
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය. රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු […]

Schools-Road-Safety-Programme-2024-completion-LBN.jpg

1min430
දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත […]

AWARD-LBN.jpg

1min320
ප්‍රවීණ සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගැයීමකට ලක් විය. කැස්බෑව නගර සභා රංග ශාලාවේදී සම්මාන උළෙල පැවැත්විණි. එහිදී කළා ශිල්පීහු රැසක් ඇගැයීමට ලක් වූහ. වීරසිංහ පීරිස් මහතා ළමා ගීත 16ක් ඇතුළත් සංයුක්ත තැටියක් මීට වසර දොළහකට පමණ පෙර එළි දක්වා තිබේ. එය නම් කර තිබුණේ පුංචි පුංචි තරු යනුවෙනි. සිංහල, […]

ceylinco-life.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන […]

IMAGE-1-2.jpg

1min360
මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි […]

KALA-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින් සෞන්දර්යය විශ්ව විද්‍යාලය, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරිය, බෙයාෆුට් ගැලරිය හා Tintagel හෝටලය ඇතුලු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව