Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

02-LBN.jpg

1min260
තිරිඟු පිටි නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ඩුබායි හි පැවති ලොව කීර්තිමත්ම මෙන්ම විශාලතම වාර්ෂික ආහාර සහ ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය වන Gulfood 2025 සඳහා ඔවුන්ගේ වටිනා පාරිභෝගිකයන් ද සමඟ සහභාගී විය. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි නියෝජිත පිරිසක් සහ ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් පිරිසක් මෙම වසරේ උත්සවය සඳහා සහභාගී වූ අතර, මෙවර උත්සවය පවත්වනු […]

Image-AMW-Yamaha-Dealer-Event-LBN.jpg

1min350
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සිය අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel හිදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. එහිදී Yamaha යතුරුපැදි සහ OBM ව්‍යාපාරවල විකුණුම්, අමතර කොටස් සහ සේවා මෙහෙයුම්වල නිරත වූ […]

Image-02-LBN-1.jpg

1min200
ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි.     ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර […]

Image1-Lumala-receiving-award-LBN.jpeg

1min260
සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට ලුමාලා සමාගම, පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත්විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙ පෙබරවාරි 21 වැනිදා ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණි. […]

Big-Match-Article-Picture-LBN.png

1min330
මෙවරත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘Battle of the Blues’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණෙන කාටත්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බර්ගර් සන්නාමයක් වන Full’r Burgers වෙතින් ප්‍රණීත බර්ගර් වර්ග රසබැලීමට අවස්ථාව ලැබෙනු ඇත. පසුගිය වසරේදී Full’r Burgers හඳුන්වා දුන් වර්ණවත් බර්ගර් එකතුව පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මෙවරත් බර්ගර් රස […]

Image-Link-Natural-Export-Award.jpeg

1min510
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන්  ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි.     මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත […]

image-01-LBN-2.jpg

1min470
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම් […]

GLF-TT-Image-LBN.jpg

1min400
නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත් අදහස්  අනෙකුත් පුද්ගලයින් හා බෙදාහදා ගැනීමට TikTok භාවිත කරන ආකාරය පිළිබඳ නිර්මාණකරුවන් […]

Best-Retail-Bank-Award.jpg25-LBN.jpg

1min340
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව